agal 65 tele eka loku vadida gedarakata? film balanna amaruda
Screen size Viewing distance range for 1080p HDTVs
50" 6.3-10.4 feet
55" 6.9-11.5 feet
60" 7.5-12.5 feet
65" 8.1-13.5 feet

මගේ ගාව අගල් 50 තියෙනවා... සෝනි... කස්ටම් එකේ බල්ලෝ 10000 ගත්ත ඉස්සර ඒක ක්ලියර් කරලා දෙන්න
ගෙදර ගෙනල්ල ගැහුවා බන් ටීවී චැනල් කොලිටි නැ... තාත්ත ඩයලොග් එකෙන් රිසීවර් එකක් අරන් රෙස්ලින් බලනවා.... එත් ලොකු කොලිටියක් නැ...
මම ෆිල්ම් විතරය් බලන්නේ... ටීවී බලන්නේ නැ
dan issara vage hugak atha idan tele balanne nahane.4feet vage thamai.![]()




PeoTV dala balapan. Fiber thiyenawanam HD ganna.