මගේ පරන 650V UPS එක දැම්මනෙ ෆයිබර් රව්ටරේටයි ටීවී එකටයි. දැන් කරන්ට් එක ගියාම රවුටරේ විතරක් on එකේ තිබිලා UPS එක ඕෆ් වෙනකන්ම තියාගන්න පුලුවන් උපරිම විනාඩි 40යි. මේ කාලෙ හරිද?
ටීවී එක ප්ලග් කරල තියෙන්නෙ හැබැයි තියෙන්නෙ ඕෆ් එකේ. අර LED බල්බ් එක පත්තු වෙනව විතරයි.
650v එකකින් ෆයිබර් රවුටරේට උපරිම කරන්ට් එක දෙන්න පුලුවන් විනාඩි 40ද?
මම දැක්ක අර RLT4Uගෙන් මිනි UPS එකක් ගත්ත එකෙක් පැය 6ක් ද කොහෙද රව්ටරේ තියාගත්ත කියල කමෙන්ට් එකක්. යකෝ එතකොට මෙච්චර ලොකු, බර 650v ups එකට වඩා කරන්ට් එකක් අර හිච්චි mini ups එකෙන් ලැබෙනවද?