650V UPS එකකින් ෆයිබර් රවුටර් එකට කරන්ට් එක දෙන අය ඉන්නවද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    මගේ පරන 650V UPS එක දැම්මනෙ ෆයිබර් රව්ටරේටයි ටීවී එකටයි. දැන් කරන්ට් එක ගියාම රවුටරේ විතරක් on එකේ තිබිලා UPS එක ඕෆ් වෙනකන්ම තියාගන්න පුලුවන් උපරිම විනාඩි 40යි. මේ කාලෙ හරිද?

    ටීවී එක ප්ලග් කරල තියෙන්නෙ හැබැයි තියෙන්නෙ ඕෆ් එකේ. අර LED බල්බ් එක පත්තු වෙනව විතරයි.

    650v එකකින් ෆයිබර් රවුටරේට උපරිම කරන්ට් එක දෙන්න පුලුවන් විනාඩි 40ද? 🤔

    මම දැක්ක අර RLT4Uගෙන් මිනි UPS එකක් ගත්ත එකෙක් පැය 6ක් ද කොහෙද රව්ටරේ තියාගත්ත කියල කමෙන්ට් එකක්. යකෝ එතකොට මෙච්චර ලොකු, බර 650v ups එකට වඩා කරන්ට් එකක් අර හිච්චි mini ups එකෙන් ලැබෙනවද? 😖
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මම දැක්ක අර RLT4Uගෙන් මිනි UPS එකක් ගත්ත එකෙක් පැය 6ක් ද කොහෙද රව්ටරේ තියාගත්ත කියල කමෙන්ට් එකක්.
    පැය 6k puluwn eken nan. උගෙන් newie gatte නං na. Dcp ekane
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    8800 lithium iron battery ekk tienne mn hitanne. Arawage echchara ekk nane? දැන් na owa gana nan. Badu wada khma hari lol
    යකෝ එහෙනම් මගේ ෆෝන් එකේ 6500mAh බැටරියෙනුත් ඒ වගේ පුලුවන් ඇතිනෙ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කොහොමද බන් ඒකෙන් එච්චර කරන්ට් එකක් එන්නෙ.
    ube UPS eke awula bn waste eka wedi kama. RLT4U dena model eke mini ups ekakin mama routers 3 k (fiber, tplink, huawei) use karnawa. ekath 3 hrs wage tiyaganna puluwan.

    එතකොට 8800mAh ගාන 650v එඅට වඩා වැඩි කරන්ට් එකක්ද දෙන්නෙ?
    AC/DC convert weddi loss eka wedi bn, ekai ubata awula wenne
    ------ Post added on Feb 22, 2022 at 6:43 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    @RLT4U ගෙන් මිනි UPS එකක් ගත්තා. පැය 7ක් වැඩ. :)
    ඊට පස්සේ කරන්ට් ආපු නිසා කොච්චර පුලුවන් ද කියලා බලාගන්න බැරි උනා.
    අඩෝ එහෙනම් මාත් ගන්න ඕන එකක්. 🥲