ඉස්සර උබලගේ උන් පයිට් කරේ ෆේස් ටු ෆේස්!
දැන් උබලගේ උන් පයිට් කරන්නේ ෆේස්බුක් ටු පේස් බුක්!!!
Videsika parayo Lankavata mulinma ena kota, LANDS SINHALAYAGE, PALLIYA VIDESIKAINGE, EHEMA AVILLA TIKA DAVASAKIN,LANDS PARA SUDDHATA, PALLIYA SINHALAYATA.

කතාවෙන් කියල තියන දේට 100% එකගයි. ඒ උනාට නිර්මාණයෙ සමහර ආදේශ වලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙතන බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ ලංකාව ගෑනියෙක්ට සමාන කරල. එංගලන්තෙන් ආව සුද්ද (පිරිමිය ) ලංකා කියන කාන්තාව කසාද බැන්ද වගේ කතාවක් මේකෙන් පෙන්නන්නෙ. ඒත් ලංකාව සමාන කරන්න ඕනෙ පිරිමියට. එංගලන්තෙ ඉන්න බිරිද ලංකා කියන සැමිය (ලංකා කියන්නෙ පිරිමි නමක් මිසක් ගෑනු නමක් නෙමේ) හොයායෙන ආව කිව්වනම් මේ නිර්මාණය අතිශය සාර්ථක නිර්මාණයක් වෙනව. මොකද යුරෝපෙ රටවල් හැම තිස්සෙම සමාන කරන්න ඕනෙ කාන්තාවන්ට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමින්ට. ඒක නිසා මේක නිර්මාණයක් විදිහට අසාර්ථකයි.

ගෑනු අය එක්කෙනෙන්ක් දෙන්නෙක්ට දාල තියනව නොදන්න කමට. ඒ උනාට ලංකා කියන්නෙ පිරිමි නමක්. වැඩිපුර ලංකා කියල නම් තියෙන්නෙ පිරිමි අයට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියට. යුරෝපෙ වගේ සුන්දර රටවල් ගැළපෙන්නෙ ගෑනු අයට. වැඩිය මුකුත් ඕනෙ නෑ ලංකාවෙ පිරිමින්ව හොයාගෙනනෙ යුරෝපෙන් ගෑනු ලංකාවට එන්නෙ. ඉතින් ලංකාව තමා පිරිමියට ගැලපෙන්නෙ. ගෑනුන්ට දාන ආදේශ එකක්වත් ලංකාවට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ ආකර්ෂණය තියෙන්නෙ පිරිමින්ට. යුරෝපෙ තමා ගෑනුන්ට ආකර්ෂනය තියෙන්නෙ.ලංකා කියල ගෑනු අය ඉන්නව බන්.
ලංකාව පිරිමියාට දාල ගෑනු කෙනෙක් යුරෝපෙන් හොයන එනව කීවම කොහෙද බන් ගැලපීමක් වෙන්නෙ![]()
ගෑනු අය එක්කෙනෙන්ක් දෙන්නෙක්ට දාල තියනව නොදන්න කමට. ඒ උනාට ලංකා කියන්නෙ පිරිමි නමක්. වැඩිපුර ලංකා කියල නම් තියෙන්නෙ පිරිමි අයට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියට. යුරෝපෙ වගේ සුන්දර රටවල් ගැළපෙන්නෙ ගෑනු අයට. වැඩිය මුකුත් ඕනෙ නෑ ලංකාවෙ පිරිමින්ව හොයාගෙනනෙ යුරෝපෙන් ගෑනු ලංකාවට එන්නෙ. ඉතින් ලංකාව තමා පිරිමියට ගැලපෙන්නෙ. ගෑනුන්ට දාන ආදේශ එකක්වත් ලංකාවට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ ආකර්ෂණය තියෙන්නෙ පිරිමින්ට. යුරෝපෙ තමා ගෑනුන්ට ආකර්ෂනය තියෙන්නෙ.
බ්‍රිතාන්‍ය ප්‍රංශය වගේ යුරෝපෙ රටවල සංකේත වලට කාන්තාවො තමා ගැලපෙන්නෙ. මොකද ඒව කාන්තාවො හින්දම ලස්සන වුනු රටවල්. ඒත් ලංකාව කාන්තාවකට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ සංකේතෙ ඉන්න ඕනෙ පිරිමියෙක්. කොටින්ම කිව්වොත් යුරෝපෙ රටවල කාන්තාවො ලංකාවට එනව ලංකාවෙ පිරිමි හොයාගෙන. ඉතිං ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියෙක්ට විතරයි. ලංකා මාතා කියන නම ගැලපෙන්නෙ නෑ ලංකාවට.Brittania kiyanne England wala sankethaya , eyath kaantha charithayak , lanka maani widihata salakanne api ratata amma widihata salakana nisa , sudda(British) unge symbol eka ganu kenek wunath awey yudda kaleka nisai pirimi kenek widihata daala thiyenne ,British suddata lankawa hambune Netherlands Napoleon allagattha nisa ,British aya awe nattham enne French , me rateth symbol eka gaanu kenek , hama ratakma gaanu kenek (amma) widihata salakala thamai godak katha hadanne
බ්‍රිතාන්‍ය ප්‍රංශය වගේ යුරෝපෙ රටවල සංකේත වලට කාන්තාවො තමා ගැලපෙන්නෙ. මොකද ඒව කාන්තාවො හින්දම ලස්සන වුනු රටවල්. ඒත් ලංකාව කාන්තාවකට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ සංකේතෙ ඉන්න ඕනෙ පිරිමියෙක්. කොටින්ම කිව්වොත් යුරෝපෙ රටවල කාන්තාවො ලංකාවට එනව ලංකාවෙ පිරිමි හොයාගෙන. ඉතිං ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියෙක්ට විතරයි. ලංකා මාතා කියන නම ගැලපෙන්නෙ නෑ ලංකාවට.