Videsika parayo Lankavata mulinma ena kota, LANDS SINHALAYAGE, PALLIYA VIDESIKAINGE, EHEMA AVILLA TIKA DAVASAKIN,LANDS PARA SUDDHATA, PALLIYA SINHALAYATA.


අද ඔක්කොම ටී එස්ටේට් ඒ කාලේ කොපි වවපු ඉඩම්. ඊටත් කලින් ඔවා තනිකරම කැලාව. ඔවට කාටවත් අයිතියක් තිබ්බේ නැ. ලන්කාවේ රජවරු රට පාලනය කලේ බොහොවිට තැනිතලා ප්රදේශවල. දැන් තේ වතු තියන බූමිවල ඒ කාලේ මිනිස්සු හිටියේ නැ. එවා ජලපොශක ප්රදේශ හැටියට තිබ්බේ. ඒ හින්දයි රට ශශ්රික උනේ පල්ලෙහා පැතිවලින්. සුද්දා කලේ කැලේ කපලා කොම්පැනිකාරයන්ට ඉඩම් ටික දුන්නා බොග වවන්න. අද තෙරෙනවනේ ඒකේ ප්රතිපල.Poddak hithanna, Oya maha parimana tea states vala vate eliye inne, Suddha visin land eken elavapu , Ema Lands vala niyama Himikarithvaya athi Sinhalu nedha??