69 ලක්ෂයට දැන් සනීපද? 🤔

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි


    69 ලක්ෂයට දැන් සනීපද?කෑම වේලටත් ගැහුවා නැගිටින්න බැරි වෙන්න බදු. පොල් තෙල් ටිකටත් ගැහුවා බදු...

    මේ මොනවා කීවත් රාජපක්ෂ පවුලෙවුන් අසූචි දුන්නත් කන්න කැමති වහල්ලුන්ට ඕවා බීරී අලින්ට වීනා වයනව වගේ. වෙනත් රජයක් යටතේ මේ දේවල් උනානම් සූකරවන්ශයි ගෙම්බන්පිලයි ප්‍රර්සන්න රනතුන්ග කියන හුලන් ගෙම්බන් හොර ගනෙයො ටිකයි ජඩ මාද්‍ය 2 පොහොට්ටුවෙ කාලකණ්ණි මන්ත්‍රීවරුන් කියා ගන්නා උන් මොනවා නොකියයිද?


    තුනෙන් දෙකත් දෙමු පෝලින් ගහිලම... 😄

    දැන් සැපද ........? බයියෝ ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නං හොඳ සැපෙන් සනීපෙන් ඉන්නව :yes: අසනීප අය තව අවුරුදු පහක් කුටු කුටු ගගා ඉඳල කැමති කෙනෙක් පත්කරගත්තට අනේ අපේ නං කිසි විරෝධයක් නෑ :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    99122034_3625910487435338_2824927233280311296_n.jpg
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ප්‍රියාන් මැනික් කාරයා පොඩි කෙල්ලෙක් රේප් කරා කියලා පච උන එකා නේද මේ :lol: මේ හාල් පාරුවගේ විඩියෝ බලන් ඩේටත් අපරාදේ.

    මේ වාගේ හාල් කැලි වදින හරක් ඉන්නවනේ මේ රටේ :lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    අපි නං හොඳ සැපෙන් සනීපෙන් ඉන්නව :yes: අසනීප අය තව අවුරුදු පහක් කුටු කුටු ගගා ඉඳල කැමති කෙනෙක් පත්කරගත්තට අනේ අපේ නං කිසි විරෝධයක් නෑ :P

    Apitath kisiiii prashnayak na... me wage 10x wadi kalath apit kala beela hodaaata inta puluwan... 😁

    ජෝකර්ල හැම තැනම :lol: මිනිස්සු හිනස්සන්නත් දක්ෂතාවයක් තියෙන්න ඕනෙ :lol:

    Joker unath e yaka kiyana samahara katha wala aththak thiyenawane 😃
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    • Ape kela
    • unata Vietnam ,miyanmar ehema economy goda oya Mona case awath

    Meka ape rate Loku unge nohakiyawaii ,ape karume

    Api hamadama world eke issues kiya kiya hitha hadaganna ekaii ,kalaya kana ekai karanne

    Nikan hithapaop young educated kollo kello tikak government eke hitiyanaooo thiyana wena sa crisis ekama and decision marking waladi
    Like all cricketers done excellent speech,proposal s never political guy done so far
    Ahan inna asaiiiii
    Like mahanama ,sanga,mahela s speeches
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,343
    113
    හාමුලට නං ඉතිං ප්‍රස්නයක් නෑ තමා කන්න නැතත් වංසෙ හරි කබල් ගාන්න පුළුවන් නෙ
    මූ මහ හිඟන්නෙක් බං..මොන හාමුද..මේකෙ ඉන්න අමු ජෙප්පෙක් ගෙ ෆේක් ඵකක් මූ..😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Mu dan hire giyada ban :D kamak na kappamal illuwata moko hambayongen ne. (meke parayonge logic) 😁
    කැරි හම්බයොන්ව බය කරල කීය කීය හරි කඩාගන්න එක හොඳයි. නැත්නම් ඒ සල්ලිත් සිංහල ජාතිය වඳ කරන්නයි යොදවන්නෙ.