69 ලක්ෂයට දැන් සනීපද? 🤔

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    69 ලක්ෂයට දැන් සනීපද?කෑම වේලටත් ගැහුවා නැගිටින්න බැරි වෙන්න බදු. පොල් තෙල් ටිකටත් ගැහුවා බදු...

    මේ මොනවා කීවත් රාජපක්ෂ පවුලෙවුන් අසූචි දුන්නත් කන්න කැමති වහල්ලුන්ට ඕවා බීරී අලින්ට වීනා වයනව වගේ. වෙනත් රජයක් යටතේ මේ දේවල් උනානම් සූකරවන්ශයි ගෙම්බන්පිලයි ප්‍රර්සන්න රනතුන්ග කියන හුලන් ගෙම්බන් හොර ගනෙයො ටිකයි ජඩ මාද්‍ය 2 පොහොට්ටුවෙ කාලකණ්ණි මන්ත්‍රීවරුන් කියා ගන්නා උන් මොනවා නොකියයිද?

    තුනෙන් දෙකත් දෙමු පෝලින් ගහිලම... 😄

    දැන් සැපද ........? බයියෝ ....

    tax gahapu eka sadaranaya karala ubata wisthara karanna EROZAN pons enawalu madamulana toilet eka hodala , ehakan hitapan iwasala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    පුතානෝට වඩා නන් සනීපයි. ඒ ගොන්වහන්සෙ ඉදිය නන් සවලෙන් ගන්න වෙන්නෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    99157951_464413441036959_7730713057151680512_o.jpg
     
    • Dislike
    Reactions: jcj

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මටනම් සනීපයි... පුතානෝ හිටියනම් මරන ලිස්ට් එකේ එක සිරි ලංකා වෙලා දෙක ඇමෙරිකා වෙනවා මැවිලා පේනවා:sorry: අනික ඔය tax ගැහුවේ ඔක්කොම imports වලටනේ..දැන්වත් local economy එක පන ගහල එයි..
     
    • Like
    Reactions: erozan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව