b.n original battery dala change karanna 2500 i bun
location please machan. thank nathi nisa
mamama karaganna baluwe
b.n original battery dala change karanna 2500 i bun

6s එක කීයකට වගේ දෙන්න පුලුවන්ද බන් බැට්ර කැපෑසිටි එක 75%
තියෙන්නෙ බැට්රි එකට අඩු කරල 25 වගේ දෙන්න පුලුවන්ද?
settings - battery
Thanks but mage S5 eke ehema capacity info ekak na.
b.n original battery dala change karanna 2500 i bun
6s එක කීයකට වගේ දෙන්න පුලුවන්ද බන් බැට්ර කැපෑසිටි එක 75%
තියෙන්නෙ බැට්රි එකට අඩු කරල 25 වගේ දෙන්න පුලුවන්ද?

ඔරිජිනල් බැටරිය 2500ට බැහැ
අනික Apple Authorized Service Center එකක් නෙමයි නම් ශුවර් එකටම ඔරිජිනල් පාට්ස් නෙමයි
ටික කාලෙකට කලින් 29$ ට ඇපල් එකෙන් බැටරිය මාරු කරලා දුන්න දැන් ගාන වැඩි කරලා තියෙන්නෙ 49$
ඉතින් කොහොමද ලංකාවෙ 2500ට ඔරිජිනල් බැටරි දාල දෙන්නෙ
එහෙම පුලුවන් නම් ඔය 2500 බැටරිය US වලට යවලා ඒකෙන් ගොඩ යන්න පුලුවන්
thawa 5k dala note 8 brand new 128 ganna puluwan ne bn![]()
originalma battery na neda