mama ebay eken gatta original battery eka.
habei lankawata nam shipnkaranne ne
නෑ බන් ඒ 3rd party සෙලර්ස්ලා අලුත් බැටරි හෝ පාට්ස් විකුනනවා නම් අනිවාර්යෙන් ඔරිජිනල් නෙමයි, ඇත්තටම ඔරිජිනල් නම් ගලවපු එකක් වෙන්න ඕන(ඩිස්ප්ලේ වගේ නම් මෙහෙම තියනවා)
ඇපල් එවුන්ගෙ ඔරිජිනල් පාට්ස් තියෙන්නෙ Authorized සර්විස් සෙන්ටර් වල විතරයි. උන්ගෙ ඔරිජිනල් පාට්ස් කිසිම විදියකින් පිට තැනක හොයන්න බැහැ
බොරු නම් අර ලයිනස් ටෙක් ටිප්ස් චැනල් එකේ එවුන් අයිමැක් එකක ඩිස්ප්ලේ එකක් ජෙනුයින් එකක් පිටින් ගන්න ට්‍රයි කරපු විඩියෝ සෙට් එක බලපන්, එකේ උන් එක්ස්ප්ලේන් කරනවා ඇපල් ඔරිජිනල් පාට්ස් පිටින් හොයන්න කොයි තරම් අමාරුද කියලා