7ක් මැරුනට චන්දෙ නොතිය කොහොමද - බන්දුල g -

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    7ක් මැරුනට චන්දෙ නොතිය කොහොමද - බන්දුල g -

    ඩෙංගු හැදිල 500-600 මැරෙද්දි ඡන්දෙ තිබ්බ වෙලාවට, කොරෝන හින්ද 7යි මැරිල තියෙන්නෙ, ඇයි චන්දෙ තියන්ඩ බැරි - බන්දුල ගුණවර්ධන
     
    • Like
    Reactions: delmar

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ME Wage un thamai ban marila yanna ona..mama katawath mehema kiyanna kamathin na..eth me yakku kiyana katha ahuwama mata kenthi yanawa. thilanga nam buruwa , buki karaya..meka ape campus eke namath kanawa. gon wassa
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    only fools will appoint them again to parliament
    Dengi does not spread from person to person like corona-cant understand science only economics
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    dan kattiya awith sahenna saadaraneekaranaya karai

    :yes::yes::yes:
    anyway inferences that can be made from this statement are.
    1)politicians do not care about general public. according to them whole purpose of existence of general public is to make offices to them to bear and provide for them.
    2) people who were sent to parliament to make national policies do not possess adequate brain power to understand the gravity of a pandemic.

    Lucky us .Isnt it?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    fn FB

    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි. (Life Style
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මු හිතන් ඉන්නේ කොරෝනා කියල මදුරුවෙක් ඉන්නවා කියල
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    only fools will appoint them again to parliament
    Dengi does not spread from person to person like corona-cant understand science only economics

    Who says he's an economist? He is an imbecile or just uttering these comments to the imbeciles who listens to him - sadly we do have in plenty.
    These guys are the real viruses that's got to be wiped out for good.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Who says he's an economist? He is an imbecile or just uttering these comments to the imbeciles who listens to him - sadly we do have in plenty.
    These guys are the real viruses that's got to be wiped out for good.

    How about the people who say yes to these people?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    How about the people who say yes to these people?

    They are imbeciles too... Why does the country is in this situation today? Our literacy rate is high... but politically many are in the kindergarten.:yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹල හැමෝගෙම මතේට මම ගරු කරනවා, හැබැයි මට හිතෙන්නෙත් චන්දෙ තියන්න ඕනි කියල.....:D;)