7.6 Billion Loss - CEB

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    විදුරද කාරයා තව හෑල්ලක් දාලා ඒක නම් පට්ට බොරුවක් මූ හිතාගෙන ඉන්නෙ ඔක්කොම දන්නව කියල 🤣🤪

    View attachment 262825
    Mokakda boruwa ?

    ගමේ බයියො කුලප්පු කරන්නනෙ මේ ඔක්කොම technical දන්නව නම් මෙච්චර නැහෙන්න ඕනෙ නෑ. ඔය ලියන එකා ගැන මට නම් සත පහක සුවර් එකක් නෑ මට. ඔච්චර රට ගොඩ දාන්න ඕනෙ නම් government position එකකට ඇවිල්ල වැඩ කරන්න ඕනෙ. මේ ලගදිත් energy ministry එක යටතේ තියෙන ආයතනයක ලොකුම පෝස්ට් එකක වේකන්සි එකක් ගියා doctor පට්ටමක් තියෙන ඔච්චර energy ගැන දන්න මනුස්සය ඒකට දාන්න එපෑ 🤪
    Vidura construction karala lankawa hamba wena sochamata wada hamba karanawa
    ------ Post added on Feb 22, 2026 at 9:31 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,216
    9,634
    113
    35
    Spain
    2015න් පස්සෙ දිගටම පාඩුවුණේ බාල ගල් අඟුරු නිසා ද?
    ඊට වඩා හොඳ නැත්ද 23', 24' අවුරුදුවල ලාබ ලබපු ආයතනය 25' අවුරුද්දේ බිලියන 38ක් නැති කරගත්තේ කොහොමද හොයන එක? 26 අවුරුද්දේ පාඩුව තවත් වැඩිවෙන එක? මන් ඔය සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වුනාට බිලියන 154 ලාබ ලබපු ආයතනයක් බිලියන 38ක පාඩුවක් වුන විදිය ගැන ලොකු කුතුහලයක් තියෙනවා. විදුලිය බිල අඩු කරලා පාඩුව වුනා කිව්වට ඒ පාඩුව භාණ්ඩාගාරයෙන් පියවන නිසා බර යෙදවෙන්නේ මිනිස්සු මත.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊට වඩා හොඳ නැත්ද 23', 24' අවුරුදුවල ලාබ ලබපු ආයතනය 25' අවුරුද්දේ බිලියන 38ක් නැති කරගත්තේ කොහොමද හොයන එක? 26 අවුරුද්දේ පාඩුව තවත් වැඩිවෙන එක? මන් ඔය සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වුනාට බිලියන 154 ලාබ ලබපු ආයතනයක් බිලියන 38ක පාඩුවක් වුන විදිය ගැන ලොකු කුතුහලයක් තියෙනවා. විදුලිය බිල අඩු කරලා පාඩුව වුනා කිව්වට ඒ පාඩුව භාණ්ඩාගාරයෙන් පියවන නිසා බර යෙදවෙන්නේ මිනිස්සු මත.
    ලාභ ලබන්න බැරිද බන් මොනොපොලි එකක් තියෙන CEB වගේ එකකට ගාස්තු වැඩි කරල.

    එහෙම නැතිව රනිල් මොනවා හරි CEB එකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න හරි වියදම අඩු කරන්න හරි මොනවා හරි දෙයක් කරා නම් මාව දැනුවත් කරපං
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,216
    9,634
    113
    35
    Spain
    ලාභ ලබන්න බැරිද බන් මොනොපොලි එකක් තියෙන CEB වගේ එකකට ගාස්තු වැඩි කරල.

    එහෙම නැතිව රනිල් මොනවා හරි CEB එකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න හරි වියදම අඩු කරන්න හරි මොනවා හරි දෙයක් කරා නම් මාව දැනුවත් කරපං
    මන් ගාව දත්ත නෑ සර්, එත් ඔපරෙෂනල් කෝස්ට් එකත් වැඩි වෙලා කියල අහන්න ලැබුන. මේ ආණ්ඩුවේ වියදන් කැපිල්ල අසාර්ථකයි කියලනේ එකෙනුත් පෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra