ඔන්න ගෙනාවා
මෙන්න ගෙනාවා
7 යියටයි තොටයි මටයි.....
USA- AT & T
නෙට්වර්ක් අන්ලොක්
රුපියල් 19900/
ඈවරයි
ඉවරයි....
මෙන්න ගෙනාවා
7 යියටයි තොටයි මටයි.....
USA- AT & T
නෙට්වර්ක් අන්ලොක්
රුපියල් 19900/
ඈවරයි
ඉවරයි....
me berriyo icloud kadanna puluwanda kiyapan ?
සිලික් අයන්
සිලික් අයන්.....
කෙනෙකුට හිතෙන්න පුලුවන්
මම මාකට් එක කනව කියල
මෙහෙම ගනන් දාන කොට...
එතකොට..
එතකොට..
සුන්දරි මට ලැබුනේ දාදු දමා ලා කියල
හිතන්න ඕනේ...
මම මට දෙන්න පුලුවන් අඩුම ගාන තමයි මෙතන දාන්නේ..
ඒ උබලට....
සමහර ඒව
මගෙ ක්ලයන්ට්ලටත් එකම ගාන.
මොකද මම ඒ තරම් ගානකට යන්නේ නෑ...
අඩු ගනන් වලට ගියාම රිජෙක්ට් වෙන්න තියන හැකියාව වැඩී...
එතකොට ක්ලයන්ට් ඒක දන්නේ නෑ...
වදින්න ගිය දේවාලේ සෙරෙප්පු දෙක නැති උනා වගේ වෙනව එතකොට.....
හුගක් උන් සද්දේ වහගෙන හිටියට හුගක් අඩුවට තමයි කරපුව කලේ.......
මම කිව්වේ,.....
මම කෙනෙකුට කිව්ව මට ගාන අඩුවට කරන්න පුලුවන්
හැබැයි සුඅර් නෑ කියල...
එයාට මම සොලූසන් එකත් දුන්න
උදේ මට කෝල් කලා..
ඉස්තූති කියලත් කිව්ව..
මගෙ සර්විස් ටිකක් ගනන්....
මොකද ඒක මගේ ගානට මට කරන්න පුලුවන්
ඒත් ඌට සල්ලි නෑ..
ඉතින් අමාරුවෙ නොදා බේරුව..

mata kiahan lock weccha phone ganna thanak mama genwannam uben unlock kara ganna