7, / 7+ UNLOCK

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මමත් හිතුනොත් අලුත් නෙට්වර්ක් එකක් පටන් ගන්නව :ආත බූත: කියල.....
    එතකොට උබලට මගෙ "ආත බූත" කොමැනියට කතා කරල අහන්න පුලුවන්....

    ආත බූත" පැකේජ් ගැන
    ආත බූත" සිම් ගැන
    ආත බූත" රී ලෝඩ් ගැන

    මගෙ "ආත බූත" සිම් කාඩ් එකේ නම හැටියට මම දානව..
    "ආත බූත කයි කතන්දර" කියල
    උබලට එහෙම කියල ගැම්මක් ඇතුව සින්හල නමකින් sim ගන්න පුලුවන්

    මගෙ සේල්ස් ප්ලෑන් එක හැම බුලත්විට කඩේකටම සහ චූන් පාන් කාරයෙකුටම මගෙ සිම් විකුනන්න දෙන එක....
    බුලත්විටකට ආතබූත සිම් එකක් නොමිලේ
    මාලු බනිස් ගෙඩි 3 කට සිම් එකක් නොමිලේ...
    ඩේට දෙනව අන්ලිමිටඩ් ලන්ක බෙල් එකකට කනෙක්ට් කරල

    උබල 444 තුනක් ඩයල් කලාම වයසක ගෑනු කෙනෙක් කියයි
    ඔබව ආත බූත සේවාවට සාදරයෙන් පිලිගන්නව කියල..අන්න එහෙමයි මගෙ අදහස
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mcn umbata apple gsx account ekak thiyenawada ?
    bump

    අඩුගනන් වලට තියනව
    මට නෑ
    මට ඕනෙත් නෑ බන්

    ෆුල් රිපෝට් එකම පොයින්ට් ගානකට ගන්න පුලුවන්
    අපරාදෙ සල්ලි නාස්ති කරගන්න එපා බන්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මා ආදර ලක්මල් කුමාර
    ඔව් පුලුවන්
    මම කරන විදිහ වෙනස්
    ඉස්සෙල්ල මම කලේ
    ආ යා
    ඕ යා
    ඔව් ඔව් කරනව කියල ගත්ත එක
    දැන් එහෙම බෑ
    මගෙ නම වටිනව මේ මල් බීරි කියන එක
    ඒ නිසා නොමිලේ ගාන දැනගන්න ඕනේ නම්
    මට අතිරස වගේ අති අවස්ය කාරනා සුවල්පයක් සපයන්න ඕනේ..
    එතකොට ගාන කියතෑකි
    හරිය
    එහෙම නැත්නම් මම ගානක් කඩාගෙන 450 ක් වගේ
    හරියටම වැඩේ වෙන්න යන ගාන කියනව
    කියන්න
    ඔබට සතුටුයි ද දැන් කියල..

    :lol: sira kiyapan keeyada kiyala thamangema email ekak hadaganna puluwanda ?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan, is that possible to crack iCloud lock (Activation)?


    ක්‍රැක් බ්‍රැක් බෑ
    එකෙන් ම මට බෑ......

    ඕනේනම් අන්ලොක් කරල දෙන්නම් ඇස් අ නෙව් ෆෝන් හැටියට යූස් කරන්න
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :lol: sira kiyapan keeyada kiyala thamangema email ekak hadaganna puluwanda ?


    අන්ලොක් උනාට පස්සෙ
    උබට ඕනෙ එකක් කරගන්න පුලුවන්..
    ආයෙ ඒ අයිකලුඩ් එක ලොක් උනොත් ඒ ඉමි එකට...

    ඔව්........
    ඔබ පුදුම වාසනාවන්තයෙක්
    අපි දෙනව දෙගුනයක් සල්ලි....
    ඔබට කරන්න තියෙන්නේ මගෙන් අන්ලොක් එක දාල.....
    ආයෙ රී ලොක් කරගන්න දගලන එකයි...
    ඉයා....සුඅර්
    නො රී ලොක් ප්ලීස්....

    ඕනෙම නම් ඉතින් තව ගානක් වියදම් කරල රීලොක් කරන්න පුලුවන්
    උබට එහෙම ඇම්මක් නෑ කියල මගේ විශ්වාසයයි
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    icloud remove keeyada 5s ekai 5 ekai dekak thiyanawa
    wena wenama ganana danna
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    එහ්.........
    හරි
    මම කියන්නම්
    මචන්
    මේකෙ ඉන්නව යූ එස් ඒ වල ඉන්න දෙන්නෙක්
    ඔයා දාන්න ත්‍රෙඩ් එකක් ඔයාට ෆෝන් ඕනේ කියල
    අනිව උදව් කරයි

    උබ හිතයි ඇයි මම කලේ නැත්තේ කියල....
    මම ඒකට කෑමති නෑ බන්

    මගෙන් එක්කෙනෙක් ඇහුවත් එක්කල
    විකුනල සල්ලි දෙන්න එවන්නම් කියල

    එහෙම හොද උන් ගොඩක් ඉන්නව මේ ෆෝරම් එකේ

    anee..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    icloud remove keeyada 5s ekai 5 ekai dekak thiyanawa
    wena wenama ganana danna

    තෙරනි කෙල්ල මේ පාරත් රවටාවිද මන්...
    එහම උනොත් උබ කියාවි,
    මෝඩ කොල්ල මන්
    මෝඩ කොල්ල මන්
    ටිකින් ටිකින් ටින්......

    මචන් අයික්ලෞඩ් එක මොඩල් එකට නෝ වෙනස්
    එකම ගාන
    ඉයා ෆ්ලැට් රේට්.....
    හැබැයි සූටි චානිස් එකක් තියනව
    ගෙනාව රට සහ විකුනල තියන ඔපරේටර් එක්ක

    කොහොම උනත්
    අඩුම උනත් 29900 ක් විතර තමා ක්ලීන් නම්

    ඒ...ගුඩියේ....
    හැබැයි ඕක This fone has been lost .plz call වැටෙනවනම් ගෙඩි පිටින් 12800 කරල දෙන්නම්


     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    3 SWEDEN - iPhone 3G, 3GS, 4, 4S, 5, 5C, 5S, 6, 6 Plus, 6S, 6S Plus,SE,

    7900/

    ඌව්...මෙන්න තවත් 7 ක්

    7, 7 Plus

    9900/