people movers හරියන්නේ නෑ බන්. මම විතරක් කැමති වෙලා බෑනේ ගෙදර උන්දැත් කැමති වෙන්න එපැයි. අනික බන් SUV වල ගාන වැඩිය බහින්නේනෑ.SUV mada balanne ?
Alphard or esquire hariyan na da?
Ehema daanna ganna epayi.Tax eken ganan yanna daanna puluwan .umbath balapan.Ubalata kohenda mewa kiyalath danna![]()
people movers හරියන්නේ නෑ බන්. මම විතරක් කැමති වෙලා බෑනේ ගෙදර උන්දැත් කැමති වෙන්න එපැයි. අනික බන් SUV වල ගාන වැඩිය බහින්නේනෑ.
Ehema daanna ganna epayi.Tax eken ganan yanna daanna puluwan .umbath balapan.
------ Post added on Aug 24, 2022 at 7:37 PM

wadiya dakala naha mehe namඅඩෝ අර cadillac කියල සුපිරි වාහන වර්ගයක් තියෙනවා නේද ඇමරිකාවේ?
ඒවා ඔය කියන තරම්ම සුපිරිද බං?
නෑ මං ඇහුවේ මාත් එක්ක චැට් කරන කෙල්ලෙකුටත් ඔය වර්ගයේ suv එකක් තියෙනවා!
එයාගෙමද කියල නම් ෂුවර් නැහැ,
හැබැයි එයා ඒ වාහනෙත් එක්ක ෆොටෝස් දාල තියෙනවා අකවුන්ට් එකේ!
ඒකි පෙන්නන හැටියෙන් නම් ඒ රටෙත් super-rich කැටගරියට අයිති වගේ පෙන්නන්නේ!
හැබැයි ඉතින් බොරු වෙන්නත් පුළුවනි!
වෙන්නත් ඇති! ඒකි ඇටෝර්නි කෙනෙක්ලු!Super rich na lol
මෙහෙ නෙමෙයි බං, ඇමරිකාවේ!wadiya dakala naha mehe nam
Mokadda tax eke seen ekapeople movers හරියන්නේ නෑ බන්. මම විතරක් කැමති වෙලා බෑනේ ගෙදර උන්දැත් කැමති වෙන්න එපැයි. අනික බන් SUV වල ගාන වැඩිය බහින්නේනෑ.
Ehema daanna ganna epayi.Tax eken ganan yanna daanna puluwan .umbath balapan.
------ Post added on Aug 24, 2022 at 7:37 PM
මෙහෙ හැම තැනම ඕව බන්. පැදපු එකක් ගන්න පුළුවන් හෙන අඩු ගානට..අඩෝ අර cadillac කියල සුපිරි වාහන වර්ගයක් තියෙනවා නේද ඇමරිකාවේ?
ඒවා ඔය කියන තරම්ම සුපිරිද බං?
නෑ මං ඇහුවේ මාත් එක්ක චැට් කරන කෙල්ලෙකුටත් ඔය වර්ගයේ suv එකක් තියෙනවා!
එයාගෙමද කියල නම් ෂුවර් නැහැ,
හැබැයි එයා ඒ වාහනෙත් එක්ක ෆොටෝස් දාල තියෙනවා අකවුන්ට් එකේ!
ඒකි පෙන්නන හැටියෙන් නම් ඒ රටෙත් super-rich කැටගරියට අයිති වගේ පෙන්නන්නේ!
හැබැයි ඉතින් බොරු වෙන්නත් පුළුවනි!
කලේගානෙ?මෙහෙ හැම තැනම ඕව බන්. පැදපු එකක් ගන්න පුළුවන් හෙන අඩු ගානට..
Novated lease….oka salary packaging widihata yanne…. Search karala kiyawala balanna…..Mokadda tax eke seen eka
Ela thanksNovated lease….oka salary packaging widihata yanne…. Search karala kiyawala balanna…..