7 seater SUV

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,987
    19,445
    113
    Miami
    Toyota land cruiser. ඕව සුදු අලි. රාජපස්සලා ඕව පදින්නෙ අපේ සල්ලි වලින්.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මෙහෙමයි එළකිරි කොල්ලනේ මට දැන් 5 seater SUV එක මදි බලන්නේ 7 seater එකක් ගන්න. මේ 5න් උඹල හිතන්නේ මොකක්ද හොඳ. මට ඔය වාහන ගැන, ඕවගේ එන ලෙඩ ගැන මහා ලොකු දැනීමක් නෑ.

    වාහන ගැන දන්නා එළකිරි වාසීන් මොකක්ද හිතන්නේ.

    1. Mercedes-Benz GLS

    image.MQ6.12.20220114044635.jpeg

    2. Mercedes-Benz GLB

    asset.MQ6.0.20200421094729.jpeg


    3. BMW X5

    462f390d8da09e0ba14843a00af9aff8


    4. Land Rover discovery 7 seater

    2016_land-rover_discovery-sport_td4-150-se-7-seat_hztmcjjv.jpg


    5. land rover Range rover 7 seater

    S0003WY6.jpg
    Oz idan Lankawe site wala thread dala Loku kama penawanna thota pissuda Yako

    typical sinhalu
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    test drive ගියා බන්...

    GLS එකයි BMW X 5 එකයි range එකයි අල්ලලා ගියා.... එතැන් උන් කිව්වා land rover (discovery/range) යන්න එපා කියල, ලෙඩ වැඩියි කියල

    උන්ට ඕන දේවල් කියන්න පුළුවන්නේ බන්. GLB එකනම් සාපේක්ෂව ගාන අඩුයි, වාහනේ ටිකක් පොඩි නිසා.

    දැන් තියන එකට උඹට ඔහොම කියන්න බැරි තියෙන්නේ මොකක්ද කියල උඹ දන්නේ නැති හින්දනේ. ඕක කිව්වනම් එහෙම මෙතන ඉන්න හම්බෙන්නේ නෑ.
    adurana ekek gawa range rover ekak tiyanawa. lagadi nuwara-eli giya. eheta giya gaman car eka dead wela. carrier ekaka patogena awa aith
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Oz idan Lankawe site wala thread dala Loku kama penawanna thota pissuda Yako

    typical sinhalu
    Yako wahana loketama poduyi….bmw kiyala lankawata bara karaththa gennanne naane….

    ayi Pitaratata elakiriya block karalada?

    ausi wala kiyak wage wenawada ban okak
    Oke range eka Aud $150000 - 300000 wage wenawa ban. 300000 udath oya 4l wage ewa thiyanawa…echchara wadiyi.
    ------ Post added on Aug 24, 2022 at 2:37 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    GLB eka engine eka 2 l ban…okata 7 k dammama adinne nathi weyi….
    X5 ekanam tikak hondayi


    Nane nane…lankawe indan wahana ganna ekko kuddek wenna one ehema nathnam deshapaluwek wenna one.
    ------ Post added on Aug 24, 2022 at 2:23 PM
    2000cc එන්ජින් එකකට 7 ක් දැමොත් අදින්නේ නැහැ කියන්න බැහැ මේකට එන්නේ දන්න තරමින් Turbo Charge Engine එකක් Bro
    Sure නැත්නම් Test Run එකක් ගිහිල්ලා කන්දක් අද්දලා ම බලන්න

    adurana ekek gawa range rover ekak tiyanawa. lagadi nuwara-eli giya. eheta giya gaman car eka dead wela. carrier ekaka patogena awa aith
    Tata In Action 🤣🤣
    ඕක ගිනිගන්නවා පොඩ්ඩ ඇත්නම්
    ------ Post added on Aug 24, 2022 at 2:48 PM
     
    • Like
    Reactions: nicjosh83

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Thank bro… should test dive GLE…. Where did you buy it from(Sydney)?
    I Got it from the dealership near the airport, they have now moved to Alexandria due to the redevelopment. I wouldn't go for a GLS it's too big. I have difficulty parking and driving in shopping centres with the GLE, I got curb rash on all my wheels.
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    75000/- aran meheta patogena enna.
    ඔව් මචං vehicle carrier service වලින් මහා අසාධාරණ ගණන් කියන්නේ . ගරාජ එකකට දාලා හදාගන්න බැරි වාහනයක් මග කැඩූ නොත් නම් ඉවරයි 🥺
     
    • Like
    Reactions: nicjosh83

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Yako wahana loketama poduyi….bmw kiyala lankawata bara karaththa gennanne naane….

    ayi Pitaratata elakiriya block karalada?


    Oke range eka Aud $150000 - 300000 wage wenawa ban. 300000 udath oya 4l wage ewa thiyanawa…echchara wadiyi.
    ------ Post added on Aug 24, 2022 at 2:37 PM
    Whirlpool ake ahapan sira oz opinion one nam … sinhalunta Atal den natuwa
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ අර cadillac කියල සුපිරි වාහන වර්ගයක් තියෙනවා නේද ඇමරිකාවේ?
    ඒවා ඔය කියන තරම්ම සුපිරිද බං?
    නෑ මං ඇහුවේ මාත් එක්ක චැට් කරන කෙල්ලෙකුටත් ඔය වර්ගයේ suv එකක් තියෙනවා!
    එයාගෙමද කියල නම් ෂුවර් නැහැ,
    හැබැයි එයා ඒ වාහනෙත් එක්ක ෆොටෝස් දාල තියෙනවා අකවුන්ට් එකේ!
    ඒකි පෙන්නන හැටියෙන් නම් ඒ රටෙත් super-rich කැටගරියට අයිති වගේ පෙන්නන්නේ!

    හැබැයි ඉතින් බොරු වෙන්නත් පුළුවනි!
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අඩෝ අර cadillac කියල සුපිරි වාහන වර්ගයක් තියෙනවා නේද ඇමරිකාවේ?
    ඒවා ඔය කියන තරම්ම සුපිරිද බං?
    නෑ මං ඇහුවේ මාත් එක්ක චැට් කරන කෙල්ලෙකුටත් ඔය වර්ගයේ suv එකක් තියෙනවා!
    එයාගෙමද කියල නම් ෂුවර් නැහැ,
    හැබැයි එයා ඒ වාහනෙත් එක්ක ෆොටෝස් දාල තියෙනවා අකවුන්ට් එකේ!
    ඒකි පෙන්නන හැටියෙන් නම් ඒ රටෙත් super-rich කැටගරියට අයිති වගේ පෙන්නන්නේ!

    හැබැයි ඉතින් බොරු වෙන්නත් පුළුවනි!
    Super rich na lol