මචන්ලා, ප්‍රෙස්ටො එක වැඩද? ලංගදි ශිප් කරපු අය ඉන්නවද? උන්ගෙ Phone Number එකත් invalid කියනවා. Ship request ekak daala pay karanna haduwa HSBC/Combank CC walin. Wada ne wage. combank un kiyanawa unta request ekak aawe wath ne kiyala. Mala keliyai
Last edited: