700M Dollars sent to overseas??? REAL?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    මේ numbers ඇත්ත වෙන්න පුළුවන්ද බන්? ඇත්ත නං එක පාර ලගකදි ඉදන් නං වෙන්න බෑ කාලයක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ වෙන්න ඕන.
     
    • Wow
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    mokadda meke ilegal pahta. explain karpanko kauruhari
    Illegal mokadda ahanne. Badu import karanawa kiyala dollars aran eliyata yawala. Eth aththatama import karala na oya kiyana widihata. Ethakota mu mehen wena koheta hari dollars yawala. Ethakota ehema dollars yawanna nan mehen rupiyal dila dollars ganna ona. Ehema ganna meyata monawada thiyana assets kiyala balanna ona monawada karanne kiyala balanna ona mokada podi gaanak nemene othana
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,615
    10,511
    113
    35
    Spain
    ලංකාවේ ලොකු වෙළෙන්දෙක් ඉන්නවා. අපනයන සල්ලි එවන්නේ නැතිව තියන් ඉන්නවා කියනවා. ඌ වගේ එහෙම කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියලයි කියන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    ලංකාවේ ලොකු වෙළෙන්දෙක් ඉන්නවා. අපනයන සල්ලි එවන්නේ නැතිව තියන් ඉන්නවා කියනවා. ඌ වගේ එහෙම කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියලයි කියන්නේ.
    එයා කාටද සපොර්ට් මචන්? 🤔
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,178
    15,677
    113
    නිකං ඩොලර් යවන්න පිස්සුවක් නෑ නේ.
    සමහරවිට බඩු හොර පාරෙන් එනවා ඇති.
    අර දකුණු පළාතේ මුහුදට ඉරාන නැව් ඇවිත් පෙට්ටි වලින් දාන්නේ 😄
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    Illegal mokadda ahanne. Badu import karanawa kiyala dollars aran eliyata yawala. Eth aththatama import karala na oya kiyana widihata. Ethakota mu mehen wena koheta hari dollars yawala. Ethakota ehema dollars yawanna nan mehen rupiyal dila dollars ganna ona. Ehema ganna meyata monawada thiyana assets kiyala balanna ona monawada karanne kiyala balanna ona mokada podi gaanak nemene othana
    කුඩු බිස්නස් වෙන්න පුළුවං.

    මූ නිකන් ඉත්තෙක් විතරයි එහෙම නම් මූට එහෙම කිසිම ලොකු වත්කමක් නැහැ කුලී පදියට වැඩ කරන එකෙක්.