72 ගන්න යන නානා ලට ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    72 ගන්න යන නානා ලට ?

    ඔය නානාල හෙන මොරාල් එකේ බෝම්බ පුපුරවගන්නේ මැරිලා ක්ෂණිකයෙන් සුවර්ගේ යයි කියල හිතල වෙන්න ඇතිනේ ... පුපුරවගන්න ටික වෙලාවටට ඉස්සෙල්ල හිතනවා ඇති දැන් අල්ලාහ් තමන්ගේ කන්‍යාවෝ 72 රීඩි කරනවා ඇති කියල ... ගිය ගමන් ඔර්ජි එකක් දාන්න හිතෙන් මවාගෙන පුපුරව ගන්නවා ඇති:baffled: ..... එහෙම හිතාගෙන ඉඳල ස්වර්ගේ වෙනුවට අචි නරකාදියට ගියාම මුන්ට මොනා හිතනවා ඇද්ද ?:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා නැත්නම් අර මුදලාලිගෙ පුටා BMW හිටං තිබ්බ සල්ලිකාරය වෙලත් ඔහොම පුපුරවගත්තෙ මෙහෙට වඩා සුපිරි ආතල් ලැබෙයි කියල වෙන්ඩ ඇති (ආවීචියෙ දුක් විඳිය අය එහෙට ආපු හේතුව දන්නවද දන්නෑ,අපිට කලින් හිටිය ස්පොට් එක මතක නෑ වගේ)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බ්සලාස්ට් එකෙන් ඌ සම්බෝල වෙලා යන වෙලාවට අන් ඩූ කරන්න හිතෙන්න ඇති.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය නානාල හෙන මොරාල් එකේ බෝම්බ පුපුරවගන්නේ මැරිලා ක්ෂණිකයෙන් සුවර්ගේ යයි කියල හිතල වෙන්න ඇතිනේ ... පුපුරවගන්න ටික වෙලාවටට ඉස්සෙල්ල හිතනවා ඇති දැන් අල්ලාහ් තමන්ගේ කන්‍යාවෝ 72 රීඩි කරනවා ඇති කියල ... ගිය ගමන් ඔර්ජි එකක් දාන්න හිතෙන් මවාගෙන පුපුරව ගන්නවා ඇති:baffled: ..... එහෙම හිතාගෙන ඉඳල ස්වර්ගේ වෙනුවට අචි නරකාදියට ගියාම මුන්ට මොනා හිතනවා ඇද්ද ?:baffled:

    :angry: අපි අවීචි යන්නෑ මත්තියා ස්වර්ගයේ තමා යනවා :angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිවා නැත්නම් අර මුදලාලිගෙ පුටා BMW හිටං තිබ්බ සල්ලිකාරය වෙලත් ඔහොම පුපුරවගත්තෙ මෙහෙට වඩා සුපිරි ආතල් ලැබෙයි කියල වෙන්ඩ ඇති (ආවීචියෙ දුක් විඳිය අය එහෙට ආපු හේතුව දන්නවද දන්නෑ,අපිට කලින් හිටිය ස්පොට් එක මතක නෑ වගේ)

    දන්නවා. එයාලට මතක් කරලා දෙනවා මේකයි එන්න වෙච්චි හේතුව කියලා. වැඩි විස්තර දැනගන්න කැමතිනම් දේවදූත සූත්‍රය බලන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නවා. එයාලට මතක් කරලා දෙනවා මේකයි එන්න වෙච්චි හේතුව කියලා. වැඩි විස්තර දැනගන්න කැමතිනම් දේවදූත සූත්‍රය බලන්න

    එතන ඉන්න අපායෙ ප්‍රධාන කෙනා හේතුව කියනව,පොඩි හරි පිනක් තියෙනවනම් ඒක මතක් කරල හොඳ උපතකට යන්ඩ උදව් කරනව කියල අහල තියෙනව..ඊට පස්සෙ අපායෙ කොහේ හරි තැනකට වැ‍ටුනොත් මතක තියෙනවද දන්නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද බං. උන් ඕක ගැන තියෙන විශ්වාසෙට වඩා වෛරෙ නිසා පුපුරව ගන්නව ඇත්තෙ. අපේ උන් ඔය හිතං ඉන්න තරං උන් ඕව ගැන හිතන්නෙත් නැතුව ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බං. උන් ඕක ගැන තියෙන විශ්වාසෙට වඩා වෛරෙ නිසා පුපුරව ගන්නව ඇත්තෙ. අපේ උන් ඔය හිතං ඉන්න තරං උන් ඕව ගැන හිතන්නෙත් නැතුව ඇති.

    wayiraya nisa ohoma deyak karai da bn...

    thamange life ekane mulika de,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wayiraya nisa ohoma deyak karai da bn...

    thamange life ekane mulika de,,

    group bond එක වෙන්න ඇති බං. තමන්ගෙ ජීවිතේ ඕනෙ වෙන්නෙ මැරෙන්න ඔන්න මෙන්න තිබිල මරණ භය සුපිරියටම දැනුනාමනෙ. ඊට කලිං වෙනස් අරමුණු වෙනුවෙන් භයානක දේවල් කරන්න මිනිස්සුන්ට හිත හදාගන්න පුලුවන් බං :yes: ලමයි ගිලෙන්න යද්දි පීනන්න බැරුවත් අම්මල තාත්තල වතුරට පනින්නෙ :yes: මැරෙනව කියල දැනගෙනනෙ. පස්සෙ ගිලෙන්න යද්දි මරණ භය දැනුනාමනෙ පිස්සුවෙන් වගේ පොරකාල මැරෙන්නෙ. බෝම්බෙදි මරණ භය දැනෙනකොට පුපුරල ඉවරයිනෙ :D virgins ල නැතුව තමන්ගෙ නම්බුව වෙනුවෙන් බඩ කපාගෙන මැරුණ මිනිස්සු ඉන්නෙ ජපානෙ. :love: