$75 - Freelancer.com වලින් withdraw කරන්ඩ help

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කලින් Payoneer වලින් කරේ දැන් support නැතිලු. කොහෝමද withdraw කරන්නේ?
    PayPal 75USD ගන්න කවිරැවත් නැද්ද?
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    karee kohomada?
    Customer support ඵකට කිවා PayPal support නැ Lanka කියල, අනික් method ගැන හිතලවත් වැඩැක් නැ කියල.
    මට Payoneer වලින්ම withdraw කරන්ඩ මටම හදපු custom link ඵකක් දුන්න Customer support ඵකෙන්