7500/= ගානේ රජයෙන් මාස 6ක්

Sen-lu

Well-known member
  • හැමදාම පිනට කන ලැට් පෝච්චියට ඡන්දෙ දෙන සෙට් එක ටාගට් කරල කරන සමාජ සත්කාරයක් වගේ. ඔය වගේ තව දෙතුන් වතාවක් දුන්න නම් ගෝතයාට ලබන වතාවෙත් ජනාධිපති උනහැකි.