75000$ හම්බ කරනවා බන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    හරිම සරලයි
    මගේ උපකල්පනය : මෙලව හුත්ත්තක් නැතුව ගමට වෙලා පොන්න කමින් ඉන්නවා. ඒ අතරේ පකේ ගෘප් ටිකේ දකිනවා ඉන්ටෙර්නෙට් අවුල ගැන. කිසිම හැකියාවක් නැති නිසා හිතින් හිතාගන්නව මට ඩොලර් මිලියන් ගණන් හොයන්න තිබුනා පොඩි කාලේ ඉදන් හොදට internet තිබුන නම් කියල. ඒ අතරේ අඩු කුලේ ඒජන්සි එකකින් ඩුබායි යන්න සෙට් වෙනවා ගෘහ සේවිකාවක් විදියට

    මටත් හොදට වැදුන වෙලාවට හිතෙනවා මේ මෝඩ සින්හ්ලු එක්ක හිටියේ නැත්නම් මම VVVIP කෙනෙක් කියල
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw




    එකම ලෙඩා වගේ 🤣😂

    අපිට ඔහොම ආතල් ගන්න දාපු පොස්ට් වගේ පෙනුනට බන් බහුතරයක්හො ඔහොම උන් ගහන්නේ අමුතුම ගේම්,

    ඕකුන් ඔහොම දාල කරන්නේ මොනවද අහන්න inbox ලගින පොඩි උන් අල්ලගන නෙට් එකේ තියෙන pdf packages කරලා විකුනනවා බන්. මෙලෝ දෙයක් දන්නේ නැති උන් inspect element වලින් edit කරපුවට අහු වෙලා කෙලවගන්නවා , course විකුණන උන්ට හපන් මෙහෙම fake හදන් මම පොර වෙන්න පොස්ට් දාන උන්
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අනිවා මොකක් හරි පිරමිඩ් හරි ට්‍රේඩින් කේස් එකක් හරි ප්‍රොමෝට් කරන්න දඟලන එකෙක් වෙන්න ඇති බන්

    මේ දවස් වල මාරම විදියට අර ෆොරෙක්ස්/ක්‍රිප්ටෝ ට්‍රේඩින් කෝස් කරන එවුන් නැගලා ඇවිත් ඉන්නෙ ටික්ටොක් දානවා මේ අපි දාපු ට්‍රේඩ් එකක් විනාඩි 5න් ලක්ශ 30ක ප්‍රොෆිට් එකක් කියලා
    ඒවයෙත් කමෙන්ට් එකක් දැම්මම ඔය තරං ලාබ තියන ට්‍රේඩින් කරන්නෙ නැතුව 10000ට කෝස් විකුනන්නෙ මොකද කියලා, දායක සබාව කමෙන්ට් දාපු එකාට බැනල කෝස් විකුනන එකාගෙ හිත හදනවා,මෙහෙම කමෙන්ට් දාල මචන් මේ වගෙ කුහකයො ඉන්න රටේ උඹලා තමයි දෙවියො කියන්නෙ උඹලා මේව ගනන් ගන්නෙ නැතුව මේ හොඳ හිතින් කරන වැඩේ දිගටම කරන් යන්න <few heart emojis>
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    @Antare 4.1 බලපන් සිංහලු අන්දන්න කොච්චර ලේසිද :lol:
    උබ කවුද එතකොට? සුද්දන්ගේ පයියවල් වල හිරි ඇරගන්න ගෙන්න ගත්ත එක්කෙනෙක්ගේ පවුලක් කෙනෙක් එහෙම නෙමේනේ:rofl:
     
    • Haha
    Reactions: baba-chuti

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    Rs. wennathi ban. SLT fiber hema thenama available ne. ohoma harihaman internet nathi pathi thiyenawa. laga town ekakata move vena eka thama hoda.
     
    • Wow
    Reactions: baba-chuti

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩො මම දැන් මෙක හදලා එලකිරියට ගොඩ උනා විතරයි, මෙ නුල දැක්කෙ, හිකිස්

     
    • Haha
    Reactions: baba-chuti

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    Hikkaduwe ekek

    image.png


    image.png
    හික්කඩුවෙ ෆයිබර් තියෙ උට්ටො...
    අනික තෙත් කලාපේ.....
     
    • Haha
    Reactions: baba-chuti