අනිවා මොකක් හරි පිරමිඩ් හරි ට්‍රේඩින් කේස් එකක් හරි ප්‍රොමෝට් කරන්න දඟලන එකෙක් වෙන්න ඇති බන්
මේ දවස් වල මාරම විදියට අර ෆොරෙක්ස්/ක්‍රිප්ටෝ ට්‍රේඩින් කෝස් කරන එවුන් නැගලා ඇවිත් ඉන්නෙ ටික්ටොක් දානවා මේ අපි දාපු ට්‍රේඩ් එකක් විනාඩි 5න් ලක්ශ 30ක ප්‍රොෆිට් එකක් කියලා
ඒවයෙත් කමෙන්ට් එකක් දැම්මම ඔය තරං ලාබ තියන ට්‍රේඩින් කරන්නෙ නැතුව 10000ට කෝස් විකුනන්නෙ මොකද කියලා, දායක සබාව කමෙන්ට් දාපු එකාට බැනල කෝස් විකුනන එකාගෙ හිත හදනවා,මෙහෙම කමෙන්ට් දාල මචන් මේ වගෙ කුහකයො ඉන්න රටේ උඹලා තමයි දෙවියො කියන්නෙ උඹලා මේව ගනන් ගන්නෙ නැතුව මේ හොඳ හිතින් කරන වැඩේ දිගටම කරන් යන්න <few heart emojis>