75000$ හම්බ කරනවා බන්

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    අපිට ඔහොම ආතල් ගන්න දාපු පොස්ට් වගේ පෙනුනට බන් බහුතරයක්හො ඔහොම උන් ගහන්නේ අමුතුම ගේම්,

    ඕකුන් ඔහොම දාල කරන්නේ මොනවද අහන්න inbox ලගින පොඩි උන් අල්ලගන නෙට් එකේ තියෙන pdf packages කරලා විකුනනවා බන්. මෙලෝ දෙයක් දන්නේ නැති උන් inspect element වලින් edit කරපුවට අහු වෙලා කෙලවගන්නවා , course විකුණන උන්ට හපන් මෙහෙම fake හදන් මම පොර වෙන්න පොස්ට් දාන උන්
    Ado sirawatama bn oya group eke ekek ara course packs thiyana Mega ekak sell karanna dala thibba Rs.2000-3000k athara price ekakata.. pora courses wala screen shots dala thibba.. Ita sathiyakata witara kalin eka dala tibba wena forum ekaka.. Aru eka sell kalata mega account ekawath uge neme..:ROFLMAO: Kohomahari comments 100k witara thibba unta eka buy karnna one kiyalath..😅





    එකම ලෙඩා වගේ 🤣😂

    Mu nm mn hithanne aruta athal ekak denna oya post eka dala thiyenne😂
    ------ Post added on Aug 25, 2023 at 1:39 AM
     
    • Haha
    Reactions: baba-chuti

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    fucking helll, $75k earn karanawanan yako Colombo walin geyak rent ekata aran SLT , Dialog Hodatama Lines ganna puluwan ne.
    සිරාවටම , කොළබ හොද අපාර්ට්මන්ට් එකක් අරගෙන 1Gps SLT fiber එකක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: baba-chuti

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    Baila huththekne. Colombo apartments godaka SLT & Dialog 1gbps nodes deela thiyenne. Muge baila pago.





    එකම ලෙඩා වගේ 🤣😂

    Meeting eka reschedule karanna tharam kadda dan nathi ponti baila karayekda koheda. :lol:
    ------ Post added on Aug 25, 2023 at 7:07 AM
     
    • Haha
    Reactions: baba-chuti

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113




    එකම ලෙඩා වගේ 🤣😂

    මල පෙරෙතයෙක් නෙ, යු/පි/එස් එකක් ගන්න සල්ලි නැත්ද?
    හැබැයි මෙවගෙ උන් මට සෙට් වෙලා තියෙනවා, හම්බ කරන පිසි එක කැඩුනාම් හදාගන්න සල්ලි නැ,,
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැන් මූ මේ Post එක Delete කරලා. වෙන එකෙක් SS එකක් දාලා තිබ්බා. :lol:

    ctfvUPH.jpg
    අපරාදේ ඩුබායි යන්නේ. ටවුමට කිට්ටුව ගෙයක් ගත්ත නම් හරි
     
    • Haha
    Reactions: baba-chuti

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,937
    113
    Salli tiyanawa nam itin lankawa tama ,
    Ratawal wala gihin eka ekata pupa denna deyak naa

    60$ wat hoyaganna bari una eken da koheda
    මටත් දැනෙන්නේ එහෙම එකෙක් කියලා වගේ

    බොරුවක් බං. ඔච්චර හොයන උන් පබ්ලික් පෝස්ට් දාලා උත්තර හොයන් නෑ
    ඒකනෙ බන්. බොරුවෙන් දුවන ලෝකේ
    ------ Post added on Aug 25, 2023 at 1:32 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ඔකේ ADMIN ලා න්ම් හොයන්නවා ඔය ගානා මාසෙට