Ado sirawatama bn oya group eke ekek ara course packs thiyana Mega ekak sell karanna dala thibba Rs.2000-3000k athara price ekakata.. pora courses wala screen shots dala thibba.. Ita sathiyakata witara kalin eka dala tibba wena forum ekaka.. Aru eka sell kalata mega account ekawath uge neme..අපිට ඔහොම ආතල් ගන්න දාපු පොස්ට් වගේ පෙනුනට බන් බහුතරයක්හො ඔහොම උන් ගහන්නේ අමුතුම ගේම්,
ඕකුන් ඔහොම දාල කරන්නේ මොනවද අහන්න inbox ලගින පොඩි උන් අල්ලගන නෙට් එකේ තියෙන pdf packages කරලා විකුනනවා බන්. මෙලෝ දෙයක් දන්නේ නැති උන් inspect element වලින් edit කරපුවට අහු වෙලා කෙලවගන්නවා , course විකුණන උන්ට හපන් මෙහෙම fake හදන් මම පොර වෙන්න පොස්ට් දාන උන්
එකම ලෙඩා වගේ![]()
Mu nm mn hithanne aruta athal ekak denna oya post eka dala thiyenne
------ Post added on Aug 25, 2023 at 1:39 AM

