76 වසරක සාපය ගැන කියපු චතුරංගට හර්ෂ දීපු පිළිතුර...

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අරගල කාලේ ඉදං රටටම උපදෙස් දුන්න අම්මට සිරි බුජ්ජිමතෙක් නෙ චතුරංග

    4 පාස් චාමරයට මුට වැඩිය common sense තියනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    මුන් highway ගැන කියෝනව , ආණ්ඩුවට සල්ලි නෑ යකෝ
    world bank එකේ එකා කිව්වා ඉදිරිය අවධානම් කියලා ..

    සමලිංගික ආයෝජන විතරයි ඉස්සරහට තියෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රතිසංස්කරණ කරන්න දෙන්නෙ නැත්තෙ කවුද කියලා වැඩවර්ජන කරන වෘත්තීය සමිතිවල නම් බැලුව නම් කියන්න පුළුවන්.

    මේ දවස්වල
    තැපෑලේ : ජාතික සේවක සංගමයයි, පොදු සේවක සංගමයයි

    විදුලියේ : ජාතික සේවක සංගමයයි, පොදු සේවක සංගමයයි

    2019-22 කාලේ : ලංකා සේවක සංගමයයි, ජාතික සේවක සංගමයයි

    2015-19 කාලේ : පොදු සේවක සංගමයයි, ලංකා සේවක සංගමයයි

    2005 -14 කාලේ: ලංකා සේවක සංගමයයි, ජාතික සේවක සංගමයයි

    2002 - 05 ....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඕකාව නම් දැන් දකිද්දීත් අප්පිරියයි

    ඒක ඇත්ත. ඌත් පොන්න ජයසුමන වගේ.
    ඉගෙන ගත්ත කිව්වට බලු වටින්නෙ නෑ බයියෙක්, සිලි බයියෙක්, සජබයියෙක් නං. අලුයම ලූ බලු බෙට්ටක් තරමට වත් ගණන් ගත යුතු එකෙක් නෙවෙයි. ඉන්දියාවටත් රට පාවා දෙන්න හදපු කාලකණ්ණියනෙ.
     
    • Like
    Reactions: tushi81

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    1620298649097-png-123522.png

    ඕකාව නම් දැන් දකිද්දීත් අප්පිරියයි
    හර්ෂටත් එහෙමයිලු, මොකද පලවෙනි පාර කෝට්ටේ ආසන සංවිධායක උන චතුරංගලා හින්දා කලින් තිබුණු ඡන්ද තුනේදිම කෝට්ටේ කක්කි යන්න හර්ෂලා පරාද උන නිසා ඇරියස් එකේ ඉන්නේ ඕකා 🥱
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මුන් highway ගැන කියෝනව , ආණ්ඩුවට සල්ලි නෑ යකෝ
    world bank එකේ එකා කිව්වා ඉදිරිය අවධානම් කියලා ..

    සමලිංගික ආයෝජන විතරයි ඉස්සරහට තියෙන්නේ
    රනිල් සර්ව සමලිංගික ඩීල් වලට බැරෑඩ් ඇම්බැසිඩර් කරලා යැව්වනම් හරි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    රනිල් සර්ව සමලිංගික ඩීල් වලට බැරෑඩ් ඇම්බැසිඩර් කරලා යැව්වනම් හරි
    රනිල්ට සමනලයා කියාපු ජෙප්පො සමනල ව්‍යාපාරක් හදන්න ඡන්දය දීලා විපාකය පසුපස එනවා
     
    • Haha
    Reactions: nppcheguevara

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,513
    13,195
    113
    🌎
    පුටුවෙම රෙවුනම


    බෝනික්කෙක් වගේ 😍😍

    විදුලි පුටුවක ඉඳගෙනත් වගේ

    ෆිල්ම් වල space ships කන්ට්‍රොල් කරන seat එක වගේ. අත් දෙකත් joystick controller එකක වගේ තියෙන්නේ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    76 සාපේ කාලෙත් දැඩිගේ ඩොරල් නිසා හොඳ ජිවිතයක් ගත කළා
     
    • Like
    Reactions: deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    බෝනික්කෙක් වගේ 😍😍

    විදුලි පුටුවක ඉඳගෙනත් වගේ
    අර දෙරනේ dishum dishum ද මොකද්ද එකක තියනව නේද ඉදගන්න කියලා පුක කරකවන පුටුවක් .. අන්න එකේ ඉගෙන ඉන්නවා වගේ මූ :rofl: