76000 පිළිලා ඖෂධය 359ට අඩුවෙලා කියන කතාව ඇත්ත බැලුවම නේහ්🤯

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මොනාට දුන්නත් බලපංකො යකෝ මිලේ වෙනස.
    ithin owa bn tender dapu ewa ehema balala unta gemak denna onine. adu kara kiyana eka neweine wede
    ka india walin genawath mehe Rs 1000 yanne ne
     
    • Like
    Reactions: silent one

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ithin owa bn tender dapu ewa ehema balala unta gemak denna onine. adu kara kiyana eka neweine wede
    ka india walin genawath mehe Rs 1000 yanne ne
    To do process එකක් තියෙනවනෙ. අවුරුදු ගානක් කරපු එක නැවැත්තුවාම ඒකට පොඩිම ක්‍රෙඩිට් එකක්වත් නෑ. හැබැයි තව අවුරුදු ගානක් යන නඩුවක තීරණ දැන්ම ඕන. අනේ මන්ද උඹලත්.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි, ටෙන්ඩර් කරලා ගන්නකොට තරග කාරී සමාගම් ආවම දාන මිල අඩු කරා නම් හොඳයි. ඒත් දැන් ඒක ලාභයක් කියලා උඩ දානවා නම්, ඒකෙම අනෙක් පැත්ත, ඒ කියන්නේ ගිය අවුරුද්දේ bidder දාපු මිලට වඩා මේ පාර bidder දාපු මිල වැඩි වෙලා එයා තේරුනා නම් ඒක අලාභයක් වෙනවද? මොකද ගිය පාරත් අඩුම මිල, මේ පාරත් අඩුම මිල අනික් bidder ලට සාපේක්ෂව.