-------------------------------------------------------
මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.
මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

තිවංක නමින් පෙනී සිටින ඩයලොග් නියෝජිතවරයෙකුගෙන් මීට දවස් 35කට පමණ පෙර ඩයලොග් Per Day TV සම්බන්ධතාවක් ලබාගත්තෙමි.
(එළකිරියේ 7778 නමින් ඉන්න කෙනා)
ඔහු එම අවස්ථාවේ නිවසේ නොමැති බවත්, ඔහු වෙනුවෙන් පෙනීසිටි අයෙකු මාගේ ජාතික හැදුනුම්පතේ ජායාරූපද ලබා ගෙන ඩිකෝඩරය මට ලබා දුන් අතර එදින සවස එය සක්‍රීය කරන ලදි.
අද වන විටත් My Dialog app එකට එය ඇතුලත් කල නොහැකි නිසා ඒ පිළිබඳව ඩයලොග් ආයතනයෙන් විමසීමක් කල අතර එහිදී දැනගන්නට ලැබුනේ තවමත් එය නියෝජිතයාගේ නමට ඇති බවත් අනාගත හිමිකරුගේ ජා.හැ.ප. අංකය මාගේ ජා.හැ.ප. අංකය නොවන බවත්ය.
එබැවින් එය කිසිදු දිනක මා හට අයත් නොවන බවත් ඒ හේතුවෙන් වගකීම් කාලය තුල ඩිකෝඩරයෙහි දෝශයක් හට ගත්තත් එය මාරු කරගැනීමට මා හට අයිතියක් නොමැති බවත්ය.
පහත දැක්වෙන්නේ ඩයලොග් chat එකෙන් කියූ දෙයයි.

Last edited: