7788_වංචාව

wordpress

Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    hoda welawata mugen gaththe naththe. Mata kohuwalata enna kiyala awata passe mu phone ganne na.. passe payak withara balana mama awa. ena gaman kelinma company ekanma aran awa.
     

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    කාගේද 92 නම්බරේ කියලවත් මෙයා කියන්නෙ නැහැ. ඉතින් මම කොහොමද බන් වැඩේ කරගන්නෙ?



    ෆෝම් එක යවන්න ඕනෙ නෑ බන්. ෆොටෝ එකක් යවන්න ඇති. ඒකෙ දාල තියෙන්නෙත් 92 නම්බරයක් නෙ.

    කාගෙද 92 නම්බරේ?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    thiwanka gen mama sim aran thiyenawa,

    0777, Dialog, Mobitel ananmnana sarin sare, godak gaththata muta mathakath mama gaththada nathda kiyalath,

    habai badu wala kisi awlak na, mama dipu NIC walatama thama badu active wela thibbe.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඌඩර්..ඌඩර්..
    සයිසන්ස් ප්ලීස් ..
    මේ උසාවියේ අවසන් තින්දුවයි..
    තොපි දෙන්නා අහ මෙයට සහභාගී ඌ සියලු දෙනා මෝඩයෝ බව ( මා හර හරිය ) තීරනය කරමි..
    ඌට පහරක් ගැසීමට ( තිවන්කයාට ) ඔබ ගත් උත්සාහය අසාර්තකයි..එම නිසා පුලුවන් නම් උබ ඕක පාවිච්චි කරපන් නැත්නම් කට පියාගෙන ඉඩපන් හරිය..
    ප්‍රී පේඩ් එකකට පතලකට බහින්න තරම් දෙයක් නා කියලා මේ උසාවිය තෙරනය කරනවා..
    ණිමි
    හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆෝම් එක යවන්න ඕනෙ නෑ බන්. ෆොටෝ එකක් යවන්න ඇති. ඒකෙ දාල තියෙන්නෙත් 92 නම්බරයක් නෙ.

    කාගෙද 92 නම්බරේ?


    හරි..මරාගන්න ඕනේ නෑ..
    ඔය ඩිකෝඩර් එක මට දියන් ගත්ත ගානට අඩුවෙන්..
    තෝ මූඩ මූසලයා ඊට පස්සේ වෙන එකක් ගනින් ආච්චගෙ නමට හරි පාපොච්චිගෙ නමට හරි හරිය..
    අද මේක ඉවර කරමු..
    මල වදේ තොපෙන්..

     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Mu horek nam nemei eth mu kiyana widiyata hamadema karala denne nam naha. Ganna kalin araka dala dennam meka dala dennam kiyanawa data packages ehema 200ta 5GB kiyala. E kiwwa eka wiswasa karala gaththata passe eka mu karala denne naha. Pora talk denna gannawa. Eta passe ugen eka ahanna call karama u phone answer karanneth naha. Uta salli athata hamba unata passe customerta hena gahala giyath kamak na. Kiwwa hamadema kiwwa widiyata naha muge.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි..මරාගන්න ඕනේ නෑ..
    ඔය ඩිකෝඩර් එක මට දියන් ගත්ත ගානට අඩුවෙන්..
    තෝ මූඩ මූසලයා ඊට පස්සේ වෙන එකක් ගනින් ආච්චගෙ නමට හරි පාපොච්චිගෙ නමට හරි හරිය..
    අද මේක ඉවර කරමු..
    මල වදේ තොපෙන්..


    :lol::lol::lol: