7788_වංචාව

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න ආවා මල්බෙරියා පිහිටට..
    උබ වරෙන් තිවන්කගෙ ගේ ලග කා වොශ් එකට හෙට හවස 4 ට..
    මම එනවා මගෙ යාලුවෝ 3 දෙනෙක් එක්ක හරිය..
    ප්‍රශ්නෙ විසදමු..
    මට තොපි දෙන්න එක්කම විසදගන්න ප්‍රශ්න තියනවා හරිය.
    වෙලාවක් එනකම් හිටියේ..
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මටත් ඔය ප්‍රශ්නේ උනා ඩයලොග් 4G එකක් අරගෙන. dealer form සබ්මිට් කරලා නැහැ කිව්වා. දවස් 14 කින් හරියාවි කිව්වා.
    මාසෙකට විතර පස්සේ කෝල් කරාම කිව්වා තාම එයාගේ නමට තියෙන්නේ ෆෝරම්ස් එවල නැහැ ඩයලොග් ආර්කෙඩ් එකට ගිහින් ලියුමක් ලියල ෆෝරම්ස් ටික ෆිල් කරලා දෙන්න කියලා.
    මුටත් දෙපාරක් කෝල් කරලා කිව්වා. හදන්නම් හදන්නම් කිව්වට වැඩේ නම් උනී නැහැ ඉතින්. ෂෝර්ට් ලිව් එකක් දාල ගිහින් ලියුමක් දීලා ෆෝරම්ස් ටිකත් දුන්න කියමුකෝ.

    ඕකත් එහෙමම අමතක උනා. මාස දෙකකට විතර පස්සේ extra GB ගන්න ඕන වෙලා බැලුවම app එකට දාන්න බැහැ. ආපහු කෝල් කරාම extra GB manually active කරලා දුන්න. එපාර කියනවා තාම ඒජන්ට් කන්ඵර්ම් කරලා නැති නිසා සබ්මිට් කරපු ඩොකිව්මන්ට් පිළිගන්න බැහැ. ආපහු ඇවිල්ල පුරවල කම්ප්ලේන් එකක් දාන්න කියල.

    ඕක පස්සෙම දුවන්න වෙන වැඩ නැති නිසා මාසෙකින් විතර ගිහින් ආපහු ෆිල් කරලා දුන්න.

    ගිය මාසේ ආපහු මතක් වෙලා කෝල් කරලා බැලුවම මොකක්ද කම්පැනි නමකටලු කනෙක්ෂන් එක තියෙන්නේ. ඩොකියුමන්ට් approveවෙලත් නැහැලු. ඒ පාර ඉතින් උන්ගේ ජාතිය අමතල ඕන ලබ්බක් කර ගනින් කියල නිකන් හිටිය.

    ඩිස්කනෙක්ට් කරාම මන් බිල ගෙවනවා. කවදාවත් බිලක් ඇවිල්ල නැහැ.ගෙවන්න ඕන ගැන උන්ට කෝල් කරලා අහන්න ඕන. :angry:

    ඕක ගෙදර තියෙන එකක් මන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ලොකුවට එලවන්නෙත් නැහැ. වෙලාවකුත් නැහැ.

    මුගේත් 50% ක් වැරැද්ද, ඩයලොග් එකෙත් 50% ක් වැරැද්ද. දැන් අවුරුද්දකට වැඩි මන් හිතන්නේ.

    කලින් SLT රවුටර් එකක් නම් ගත්තා, එකේ නම් ලොකු අවුලක් උනී නැහැ. ඩයලොග් මිනි රවුටර් එක තමා අවුල.

    Fast delivery:
    ⭐⭐⭐⭐⭐

    Responsiveness:
    ⭐⭐⭐⭐

    After Service:
    ⭐⭐

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ubata arcade ekata gihin connection eka ube namata harawaganna puluwan.
    agent kenekge namata thiyenakota ewelema harawala denawa.

    dialog promotion ekakin connection ekak aragena eka agent ge namata thibila giyama harawala dunna.

    Ehema giya machan, Nugegoda Branch ekata mage N.I.C. dunnama kiwwa meka oyage N.I.C. ekata transfer karanna baha, wena kenekge ekak deela tienne Future customer vidiyata kiyala :yes:

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Last edited:

    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    uba gawa registration form eke copy ekak thiyanawada?

    Copy ekak mata dunne neha, denna thiya Decoder eka ewwe wena kenek athe, mage N.I.C. photo gaththa ea kena, athsan karanna ona neda ahuwama mukuth kiwwe neha.

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    Man mugen Mal sim, Bell4g router thava yaluwekta SLT4g router arang thiyenawa..thaama wada...

    Dialog per day TV plan ekak ganna mey eye pereda maath katha kala.ube case ekedi samaharavita athapasuweemak welaada danne na..mooth meyka thaniyema karana wadak neveine.. mugeth yaluwo dialog wala, mobitel wala, slt wala innava athine... ithin kohe hari thanaka athapasuweemak unoth wenasak wenna puluvang. habai ehema wela thiyenawa nam porata eka decent vidiyata kiuva nam aniwa pora karala denawa..

    Uta polu thiyanna uvamanaawak na. man danna tharamin uta business wahi wahala...:yes::yes::yes:
    katha karala deyak kara ganna puluvang dial ekak.

    Good luck

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    Ehema giya machan, Nugegoda Branch ekata mage N.I.C. dunnama kiwwa meka oyage N.I.C. ekata transfer karanna baha, wena kenekge ekak deela tienne Future customer vidiyata kiyala :yes:

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    uba dialog kathakarala agent ta wiruddawa complain ekak dapan. bill eka ko :eek: gedarata ena nadda?

    mun me karana sakkili waden mydialog app ekata connection eka dala data balance ekawath balanna widiyak na :angry:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    simplane -- Uba oka disconnect karanakal pawichchi karapan salli gewanda epa. ubata adala na wagene un katha karanne. disconnect kalama aluth ekak ganin ube namata.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Man mugen Mal sim, Bell4g router thava yaluwekta SLT4g router arang thiyenawa..thaama wada...

    Dialog per day TV plan ekak ganna mey eye pereda maath katha kala.ube case ekedi samaharavita athapasuweemak welaada danne na..mooth meyka thaniyema karana wadak neveine.. mugeth yaluwo dialog wala, mobitel wala, slt wala innava athine... ithin kohe hari thanaka athapasuweemak unoth wenasak wenna puluvang. habai ehema wela thiyenawa nam porata eka decent vidiyata kiuva nam aniwa pora karala denawa..

    Uta polu thiyanna uvamanaawak na. man danna tharamin uta business wahi wahala...:yes::yes::yes:
    katha karala deyak kara ganna puluvang dial ekak.

    Good luck

    meka me muge hora wedak nemei ban
    dialog agent la hamoma wedakaranne mehema :angry:
    router gannakota wena unge nam walata denne :angry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    uba dialog kathakarala agent ta wiruddawa complain ekak dapan. bill eka ko :eek: gedarata ena nadda?

    mun me karana sakkili waden mydialog app ekata connection eka dala data balance ekawath balanna widiyak na :angry:

    Lol. Pre paid ekak aran thiyenne mahathayo
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    simplane -- Uba oka disconnect karanakal pawichchi karapan salli gewanda epa. ubata adala na wagene un katha karanne. disconnect kalama aluth ekak ganin ube namata.

    :yes: මේකනම් ඇත්ත උපරිම Use කරපන් ඕනේ හොර වැඩක් කරපන් උබ නමේ මාට්ටු වෙන්නේ Call ගන්න පුලුවන් නම් Call අරන් එක එකාට බැනපන් ඕකෙන් මාටු වෙනෙනේ උබ නමේනේ පට්ට වැඩේ මට තිබුණා නම් ඔහොම එකක් ගන්නවා හොද ආතල් එකක් මෙහෙම පොස්ට් නොදා ම
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    7788 උබගෙ අතින් මේකෙ පොඩි අතපසුවීමකින් වෙන කෙනෙක්ගෙ ID එකකට register වෙලා කියල කිව්වනම් ඉවරයිනෙ. එහෙනම් මුන් මෙච්චර නටන්නෙ නැහැනෙ. මගේ එක නම් යාලුවට කියල transfer කරගන්න පුලුවන්. මූ මොකද කරන්නෙ එතකොට. අවුල තියෙන්නෙ මට නම් my dialog app එකෙන් දාගන්න බැරි කම 😌😌😌 එහෙම නැතුව මේක use කරල වැඩක් නෑ.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    :yes: මේකනම් ඇත්ත උපරිම Use කරපන් ඕනේ හොර වැඩක් කරපන් උබ නමේ මාට්ටු වෙන්නේ Call ගන්න පුලුවන් නම් Call අරන් එක එකාට බැනපන් ඕකෙන් මාටු වෙනෙනේ උබ නමේනේ පට්ට වැඩේ මට තිබුණා නම් ඔහොම එකක් ගන්නවා හොද ආතල් එකක් මෙහෙම පොස්ට් නොදා ම

    Per day tv එකක්නෙ. ඒකෙ එහෙම කරන්න බෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :yes: මේකනම් ඇත්ත උපරිම Use කරපන් ඕනේ හොර වැඩක් කරපන් උබ නමේ මාට්ටු වෙන්නේ Call ගන්න පුලුවන් නම් Call අරන් එක එකාට බැනපන් ඕකෙන් මාටු වෙනෙනේ උබ නමේනේ පට්ට වැඩේ මට තිබුණා නම් ඔහොම එකක් ගන්නවා හොද ආතල් එකක් මෙහෙම පොස්ට් නොදා ම
    නැහැ බන්. මේක වැරදියි. සිම් එකක් විතරක් අරගෙන ඕක කරන්න බැහැ. එහෙනම් දෙදිකෙට් ෆෝන් එකක් යුස් කරන්න ඕනා. බැරි වෙලාහරි මේ සිම් එකෙන් උබ කාටහරි බැනලා පහුවෙනිදා ඒ නම්බර් එකෙන්ම ගෙදර එකෙකුට කතා කලොත් බඩු මාට්ටු නේ.. එහෙම නැතිනම් උබ ඒ ෆෝන් එකට වෙන සිම් එකක් දැම්මොත් එත් මට්ටුනේ..
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    ඕක එච්චර ගණන් ගන්න එපා බන්.. උබට බිලක් දුන්න නම් එක පෙන්නපන් ඩයලොග් එකට. අනික අයිඩි නම්බර් එක ෆේක් එකක් නෙමෙයි නම් මොනම මල යකාද බන් තමන්ගේ අයිඩි එක දීලා වෙන එවුන්ට කනෙක්ෂන් අරන් දෙන්නේ..

    Per Day TV ekakne, Reload ne, Bill nemei :yes:

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Per Day TV ekakne, Reload ne, Bill nemei :yes:

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    සරලයිනේ බන් කාරණාව.. වත්තල හන්දියේ ඉන්න එකෙක් ජාඑල ඇවිත් හයිලක්ස් එකක් අරගෙන සේල්කාරයා හොරෙක් කිව්වට වැඩක් නැහැනේ.. වත්තල ඒජන්ට් ඉද්දි ජාඑලින් ගත්තෙම තමුන්ගේ වාසියටනේ.. ඉතින් දැන් බැනලා වැඩක් නැහැ.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපි අදිමු ලෙඩී
    හෙටම පලයන් පාරිභූගික අදිකාරියට
    ඩාපන් කම්ප්ලීන් එකක්..
    කියාන් තිඅන්කයා මී බිස්නස් එකෙන් හම්බ කරන හැටි..
    ටැක්ස් නොගෙවා වියාපාර කරන්න බෑ
    අල්ලල දෙමු ඌකව ..
    ඌකා සින්හල ද..
    නති ක්‍රමු ආයෙ,,හරිය
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මේක වංචාවක් වෙන්නේ කොහොමද බන්. 7788ට පුකේ අමාරුවක් තියෙනවද උගේ අයිඩි එකට කනෙක්ෂන් අරගෙන උබට දෙන්න.. ඌ ඒජන්ට් නිසා ඕක රෙජිස්ටර් වෙන්න පොඩි කාලයක් යයි. තාම ඕක ඒජන්ට් අක්ටිවෙටට් ස්ටේට් එකේ ඇත්තේ.. කාගේවත් අයිඩි එකකට ඕක තාම රෙජිස්ටර් වෙලා නැහැ. ඩොකියුමන්ට් ටික ආවම උබේ නමට රෙජිස්ටර් වෙයි.

    Machan meka amathara ekak vidiyata daanne, Meya daanawa eyama athsan karapu form ekak, den mage connection eka activate karala dawas 35 k

    Hodata balanna meya me daala tiyena Photo eke date eka !!

    Original eka Dialog ekata yawanna ona neda!!
    Eeta passe eka Scan karanne!!

    Meya gaawa ada wenakotath Original (Mage athsana nemei) eka athe!!

    fake-photo.jpg

    -------------------------------------------------------
    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    -------------------------------------------------------
     
    Last edited: