Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machanla podi udawwak oni. i5 5th Gen 2.5GHz 500GB HDD 4GB ram 2GB ded.VGA machine ekataa hodama operating system eka windows 7da? 8.1da? danata tyenne 8.1. win 7 dammoth thawa performance wadi weida? eka eka aya eka eka katha kiyanawa ban. samaharu kiyanawa 8.1 optimizedlu aluth machines walata. thawath aya kiyanawa win 7 home premium wage ekak machine perfomance + battery performance hodai kiyala. ikaman help ekak oni. mata interface lassanen wadak na. 98 theme eka hari dagena wadakaranna puluwan speed nam. ubala hithana and danna widiyata oya deken hodama OS eka mokadda?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලැප් එකකට වගේ නම් 8.1 දැම්මට අවුලක් නෑ..
    speed එක අතින් ගත්තාම නම් ඉතින් 8.1..
    os එකේ හොදකට තියෙන්නෙ ඔච්චර තමයි..
    අනිත් ඒව නම් දිරවන්නෙම නෑ ඉතින්..
    7 තමයි ඒ අතින් හොද..

    os එකේ සුපිරි speed එකක් ගන්න නම් ඉතින් ssd එකක් ගහන්නම වෙනව..
    අනිත් ඒව මොනා තිබ්බත් වැඩක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Heshankavindu

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    8 දාපං...
    මං 8 පාවිච්චි කල්ල කල්ල 7 දැම්ම...
    දැන් එපා වෙලා තියෙන්නෙ..
    ෆයිල් එකක් කොපි කරන්න ගියාම ඇඬෙනව :( :( :(
    8 වල ස්පීඬ්.. :yes: :yes:
     
    • Like
    Reactions: Heshankavindu

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    thanks machan okomalatama. Comment dapu okotama rep denawa hawasa gedara awama. Anith thawa kaaranayak tyenawa.mama meka use karanna inne programming robotics and sound engineering walata.game gahena ekaknam na.programming walata meka koma weida kiyahan? 7da? 8.1da?
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    8.1 x64 dhanna


    8 wada karanawa 7 wada karana onema machine ekaka.
    Performance gana newei UI eka gana hithanna. Matanam 8 interface ela allanne naha.

    8 දාපං...
    මං 8 පාවිච්චි කල්ල කල්ල 7 දැම්ම...
    දැන් එපා වෙලා තියෙන්නෙ..
    ෆයිල් එකක් කොපි කරන්න ගියාම ඇඬෙනව :( :( :(
    8 වල ස්පීඬ්.. :yes: :yes:

    ලැප් එකකට වගේ නම් 8.1 දැම්මට අවුලක් නෑ..
    speed එක අතින් ගත්තාම නම් ඉතින් 8.1..
    os එකේ හොදකට තියෙන්නෙ ඔච්චර තමයි..
    අනිත් ඒව නම් දිරවන්නෙම නෑ ඉතින්..
    7 තමයි ඒ අතින් හොද..

    os එකේ සුපිරි speed එකක් ගන්න නම් ඉතින් ssd එකක් ගහන්නම වෙනව..
    අනිත් ඒව මොනා තිබ්බත් වැඩක් නෑ

    Windows 7 wage visual effects,glass effect na start menu ekath awul..aluthin powerful hardware ena eke ewa remove kare ai danne na..windows 10 unath windows 7 wage look ekak na matanam

    64bit ona ekak dapan
    mama kamathi 7

    thanx machan okomalatama! Programming Robotics walata hoda mokadda? 7da 8.1da?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    thanx machan okomalatama! Programming Robotics walata hoda mokadda? 7da 8.1da?

    ehema ekak na ban.... 8 tikak speed.. UI hondai... ochcharai... but 7 lesi use karanna.... visual stuio anan manan walata case ekak naha.. 8 wala samahara sofware case ehekuth tiyenawa... compatible naha.. so 7 stable... baya nathuwa 7 daapan...
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    8.1

    8.1 එකේ කතා දෙකක් නෑ. බූට් ස්ප්පිඩ්, සර්ච් , ඩිවයිස් මැනේජ්මන්ට් , බැටරි ඔක්කොම හොඳයි. ලඟදිම 10 එනවා. ඒක ආවහම 10 දාගනින්. ෆ්‍රී ගන්න පුලුවන්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    8.1 එකේ කතා දෙකක් නෑ. බූට් ස්ප්පිඩ්, සර්ච් , ඩිවයිස් මැනේජ්මන්ට් , බැටරි ඔක්කොම හොඳයි. ලඟදිම 10 එනවා. ඒක ආවහම 10 දාගනින්. ෆ්‍රී ගන්න පුලුවන්.

    Pirate copy walata free denne na lu sinhalu.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    ෆයිල් එකක් කොපි කරන්න ගියාම ඇඬෙනව :( :( :(


    උඹ ඒ කියන්නේ ෆයිල් එකක් කොපි කරන්නක් ගානේ අඬනවද... :(

    කොහෙන්ද බන් ඔච්චර කඳුලු,දැන් කිරිත් එරලා ඇති නේ :eek:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    windows 98 තමා බන් ඔකට හරි යන්නෙ.සුපිරි ආ..