8හැවිරිදි_දැරියක්_මධු_සමයේදීම_මියයයි!!!

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    8හැවිරිදි_දැරියක්_මධු_සමයේදීම_මියයයි!!!

    ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8හැවිරිදි දැරියක් මධු
    සමයේදීම මියයයි..

    රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත‍්‍රියේ ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගියාය. ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇත. යේමනයේ හජ්ජා හි හාද් ප‍්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වුනු අතර ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

    newsj201hh40505g.png

    යේමනයේ මෙම ප‍්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන අතර සමාජ සංවිධාන විසින් කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටියි. මෙවැනි බලහත්කාරයෙන් බාලවයස් දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3 කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තා. එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ තවමත් අවුරුදු 15 ට අඩු වයසෙන්.

    වැඩිවශයෙන් කතාබහ නොවුනාට ලෝකයේ ළමා විවාහ ව්‍යාසනයක තත්ත්වයට පත්ව ඇතිබවට විවිධ සමාජ සංවිධාන විසින් පෙන්වා දෙනවා. ලෝකය පුරාවටම ළමා මනාලියන් මිලියන 57.5 ක ප‍්‍රමාණයක් සිටින බවත් එයින් 40%ක් සිටින්නේ ඉන්දියාවේ බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ 46% ක කාන්තාවන් විවාහ වන්නේ ඔවුන්ගේ වයස අවුරුදු 18 ක් සැපිරීමට පෙර බව එරට ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණය පවසනවා. එම ප‍්‍රතිශතය අපි‍්‍රකාවේ 42% ක් හා ලතින් ඇමරිකාවේ 29% ක් වනවා.

    newsj201hh40505g.png

    From :- http://www.gossipclanka.com/madusamaya.htm

    Dreams of King Kosol... IT"S TRUE NOW
     
    • Like
    Reactions: gkcnalaka

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අවුරුදු දහස් ගානක් මේ ගෝත්‍රික සමාජ වල හිටපු අය අඩු වයසෙ අය අඹුවන් විදිහට අරගෙන ජීවත් වුන ලෝකයක් මේක. මීට අවුරුදු සීයකට එහා ගියොත් හැම රටකම කෙල්ලො අවුරුදු 12 වෙනකොට අඹුවන් විදිහට අරගෙන ගිය සමාජයක් එක දවසෙන් වෙනස් කරන්න බෑ.මේ සිද්ධීන් ඒ මිනිස්සුන්ගේ සමාජයන් පිලිගන්න නිසා තමයි මේවා වෙන්නෙ.ඒක නිසා මේවා ගැන ඒ රටවල් නීතිමය වශයෙන් අඩුම ගානේ අවුරුදු 13ට උඩවත් දාගන්න ඕන.සවුදියේ තාම අවුරුදු 12න්න්බඳිනවා.මෙහෙ එංගලන්තෙ කන්ස්න්ට් වයස අවුරුදු 16යි.නමුත් මෙහෙ කෙල්ලො වයස ,13 14 15 වෙන කොට පෙට්ටි කඩාගෙන ෆක් කරනවා.ඉතින් නීතියක් තිබුනා කියලා ඒවා නවතින්නේ නෑ. හුඟක් කෙල්ලො වයස 16 වෙන්න කලින් වර්ජිනිටි එක නැති කරගන්නවනම් කන්සෙන්ට් වයස ගැන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.එකෙක් දෙන්නෙක් හිරේ දාලා එම වැරද්දම කරන ලක්ෂයක් විතර එලියේ ඉන්න එක අසාධාරනයක් සහ විහිලුවක්
     
    aruna47

    Well-known member
  • කාලකන්නි අමන සක්කිලි හෙන ගහන්න ඕන ඔක්කුන් වදපු අම්මලා තාත්තලාට එක්කම. ලංකාවෙත් ඔය කාලකන්නි හැත්ත ඉන්නවා:angry::angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නබියා අවුරුදු හයේ කෙනෙක් බැඳගත්තනම් හම්බයන් අවුරුදු අටේ එවුන් බඳින එක අහන්න දෙයක්ද? අවුරුදු හයක බිරියක් අඹුවට ගත්ත කෙනෙකුට ලෝක පූජනීය වෙන්න පුලුවන් වුන ලෝකයක මේ ගොත්‍රික සමාජ වල මොනා නොවෙන්න බැරිද? අවුරුදු අටක දරුවෙකුට කොහොමත් සෙක්ස් කරන්න බෑ.එහෙම කරන එකා තිරිසනෙක්.ඉස්සර කාලේ වුනත් අඩු වයසෙන් ගෙනාවට සුකන්න පුලුවන් වයස එනකම් සුකන්නේ නෑ.හැබයි ලොකු වුනාට පස්සේ නම් ඉස්සර එවුන් සුකනවාලු. හුඟක් වෙලාවට 13,14 වෙනකොට තමයි.ඉතින් පලමු බබ හම්බ වෙනකොට හුඟක් අය මැරෙනවා.ඊට පස්සේ ත එකෙක් අරගෙන එනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාලකන්නි අමන සක්කිලි හෙන ගහන්න ඕන ඔක්කුන් වදපු අම්මලා තාත්තලාට එක්කම. ලංකාවෙත් ඔය කාලකන්නි හැත්ත ඉන්නවා:angry::angry::angry::angry:

    උඹට අවුරුදු අටේදි අම්බිලි මාමා ෆුකේ ඇරිය එක අමතකද පොන්ස්.:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    newsj201hh40505g.png

    මේ වගේ පොඩි බබෙකුට එහෙම තිරිසන් වැඩක් කරන්නේ කොහොමද?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕක අවුරුදු 13 දක්වාත් වැඩි කරා නම් හොදයි, 8 කියන්නේ වැඩිවියට පත්වෙලත් නෑ ඒ කියන්නේ ස්භාවිකවම ලිංගික කටයුතු කරන්න සුදානමුත් නෑ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අවුරුදු දහස් ගානක් මේ ගෝත්‍රික සමාජ වල හිටපු අය අඩු වයසෙ අය අඹුවන් විදිහට අරගෙන ජීවත් වුන ලෝකයක් මේක. මීට අවුරුදු සීයකට එහා ගියොත් හැම රටකම කෙල්ලො අවුරුදු 12 වෙනකොට අඹුවන් විදිහට අරගෙන ගිය සමාජයක් එක දවසෙන් වෙනස් කරන්න බෑ.මේ සිද්ධීන් ඒ මිනිස්සුන්ගේ සමාජයන් පිලිගන්න නිසා තමයි මේවා වෙන්නෙ.ඒක නිසා මේවා ගැන ඒ රටවල් නීතිමය වශයෙන් අඩුම ගානේ අවුරුදු 13ට උඩවත් දාගන්න ඕන.සවුදියේ තාම අවුරුදු 12න්න්බඳිනවා.මෙහෙ එංගලන්තෙ කන්ස්න්ට් වයස අවුරුදු 16යි.නමුත් මෙහෙ කෙල්ලො වයස ,13 14 15 වෙන කොට පෙට්ටි කඩාගෙන ෆක් කරනවා.ඉතින් නීතියක් තිබුනා කියලා ඒවා නවතින්නේ නෑ. හුඟක් කෙල්ලො වයස 16 වෙන්න කලින් වර්ජිනිටි එක නැති කරගන්නවනම් කන්සෙන්ට් වයස ගැන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.එකෙක් දෙන්නෙක් හිරේ දාලා එම වැරද්දම කරන ලක්ෂයක් විතර එලියේ ඉන්න එක අසාධාරනයක් සහ විහිලුවක්

    Yep TRUE
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නබියා අවුරුදු හයේ කෙනෙක් බැඳගත්තනම් හම්බයන් අවුරුදු අටේ එවුන් බඳින එක අහන්න දෙයක්ද? අවුරුදු හයක බිරියක් අඹුවට ගත්ත කෙනෙකුට ලෝක පූජනීය වෙන්න පුලුවන් වුන ලෝකයක මේ ගොත්‍රික සමාජ වල මොනා නොවෙන්න බැරිද? අවුරුදු අටක දරුවෙකුට කොහොමත් සෙක්ස් කරන්න බෑ.එහෙම කරන එකා තිරිසනෙක්.ඉස්සර කාලේ වුනත් අඩු වයසෙන් ගෙනාවට සුකන්න පුලුවන් වයස එනකම් සුකන්නේ නෑ.හැබයි ලොකු වුනාට පස්සේ නම් ඉස්සර එවුන් සුකනවාලු. හුඟක් වෙලාවට 13,14 වෙනකොට තමයි.ඉතින් පලමු බබ හම්බ වෙනකොට හුඟක් අය මැරෙනවා.ඊට පස්සේ ත එකෙක් අරගෙන එනවා.

    ඔව් ඒක හරි අපි මේවා දිහා වපර ඇහින් බැලුවට මේවා අවුරුදු දහස් ගණනක් තිස්සේ වෙන දේවල් සමහර රටවල. ඕනෙම රටක් අරගෙන බැලුවොත් ගොඩක් පිරිමින් කැමති අඩු වයසේ කෙල්ලෝ එක්ක විවාහ වෙන්නයි මොකද පිරිමින් ගොඩක් වෙලාවට කෙල්ලොන්ගේ බලන්නේ පෙනුම, වයස ,ගේ දොර වැඩ කරන්න පුලුවන් කියලා වගේ දේවල් ඉතින් උන්ට මේක ලොකු දෙයක් නොවෙන්න ඇති,

    නමුත් මම හිතන්නේ biological වශයෙන් මේ කිසිම කෙනෙක් ළමයි හදන්න සුදුසු නැති නිසා බදින වයස ටිකක් අවුරුදු 13 වගේ වෙනකම් වත් උස්සන එක හොදයි කියලයි එතකොට ළමයි ටිකක් වැඩිලා, මෝරලා (කෙල්ලෝ කොහොමත් කොල්ලන්ට කලින් වැඩෙනවා) ඉන්නේ. මේක 18,19 වගේ වෙනකම් වැඩි කරානම් හරි රට දියුණූ වෙනකොට එතකොට ළමයින්ට ඉගෙන ගන්න කාලය තියෙනවා නමුත් දැන් මේක 18,19 කරාට වැඩක් නෑ මොකද යේමනය කියන්නේ ගොඩක් දුප්පත් එවුන් ඉන්න රටක් උන් ඉගෙන ගන්නේ නෑ ඉතින් පොඩි වයසෙන්ම බදින එකයි කරන්නේ එතකොට බදින වයස 18,19 කරම වෙන්නේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න වෙනවා ගොඩක් කාලයක් යනකම් දුප්පත් එවුන්ට ඒක කරගන්න බෑ ඉතින් වෙන්නේ උපත් පාලනය කරන්න පෙළබෙන එකයි ස්ලම් වල උපත් පාලනය තහනම් ඉතින් ඒක වෙන්නෙත් නෑ ඉතින් වෙන්නේ ළමයි අනාත වෙන එකයි විශේෂයෙන්ම කෙල්ලෝ.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_05_07_030914.png

    මේකේ කිසිම වැරද්දක් නෑ.නිකන් බොරුවට ලමයෙක් පරිවාස කරන්න දාලා හිරේ දානවා.ගම්වල මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම දැනුමක් නැති අය.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සිම වැරද්දක් නෑ.නිකන් බොරුවට ලමයෙක් පරිවාස කරන්න දාලා හිරේ දානවා.ගම්වල මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම දැනුමක් නැති අය.

    :shocked::shocked: sex විතරක් කරලා පැන්නා නම් වැරැද්දක් තමයි නමුත් මේක පවුල් කඩා කප්පල් කිරිමක්. අර ළමයට දැන් මොකද වෙන්නේ? නීතිය රෝබෝ වරු වගේ අකුරට ක්‍රියාත්මක කරන්නේ නැතුව පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න තිබුනා. දැන් ළමයත් පරිවාසේ ඌගේ ජීවිතේත් ඉවරයි, මිනිහා හිරේ, ගෑණිත් අනාතයි දැන් ඒකි කොහේට කියලා යන්නද මම හිතන්නේ නෑ ගෙදරින් ගනියි කියලා එතකොට ඒකිටත් යන්න වෙන්නේ ළමා නිවාසෙකට හෝ පරිවාසයකට තමයි.
     
    aruna47

    Well-known member
  • 2014_05_07_030914.png

    මේකේ කිසිම වැරද්දක් නෑ.නිකන් බොරුවට ලමයෙක් පරිවාස කරන්න දාලා හිරේ දානවා.ගම්වල මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම දැනුමක් නැති අය.

    උබව පරිවාසේට නොදා හදපු එකේ වැරැද්ද දැන් තමයි පෙන්නේ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නබියා අවුරුදු හයේ කෙනෙක් බැඳගත්තනම් හම්බයන් අවුරුදු අටේ එවුන් බඳින එක අහන්න දෙයක්ද? අවුරුදු හයක බිරියක් අඹුවට ගත්ත කෙනෙකුට ලෝක පූජනීය වෙන්න පුලුවන් වුන ලෝකයක මේ ගොත්‍රික සමාජ වල මොනා නොවෙන්න බැරිද? අවුරුදු අටක දරුවෙකුට කොහොමත් සෙක්ස් කරන්න බෑ.එහෙම කරන එකා තිරිසනෙක්.ඉස්සර කාලේ වුනත් අඩු වයසෙන් ගෙනාවට සුකන්න පුලුවන් වයස එනකම් සුකන්නේ නෑ.හැබයි ලොකු වුනාට පස්සේ නම් ඉස්සර එවුන් සුකනවාලු. හුඟක් වෙලාවට 13,14 වෙනකොට තමයි.ඉතින් පලමු බබ හම්බ වෙනකොට හුඟක් අය මැරෙනවා.ඊට පස්සේ ත එකෙක් අරගෙන එනවා.
    aththa
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබව පරිවාසේට නොදා හදපු එකේ වැරැද්ද දැන් තමයි පෙන්නේ.
    උඹේ අම්මා අපේ තාත්තගේ පරිවාසේ හිටියා පොන්ස්. Brother from another mother.:lol::lol: