8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    නැතන්ම වෙන මොනවා කරන්න ද මුදල් ඇමති ඉන්නේ🤣🤣
    මුදල් ඇමති ඉන්නේ උබේ අම්මගේ හිල ඇතුලේ මුදල් තැන්පත් කරලා රුපියල් දහයේ කාසි එලියට වීසි කරන්න.
     
    • Haha
    Reactions: hasithayad

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    වැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ.
    මේ ලෙවල් එකේ මොඩයොන්ට බූරුවො කියලත් බෑ.
    වෙනම නමක් හදන්න වෙනව. :poop:

    පොඩ්ඩක් කියපන් දැන් ඔහොම සුදුසුකම් බලල ජන්දෙ ඉල්ලන්න දෙන විදියට ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනි උබද? නැත්නම් මමද? :LOL:
    ------ Post added on Mar 23, 2024 at 9:22 PM
    Api dennatama be ne :-):-):-):-). Thiyana widihengoda yanna balamu
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    එහෙනම් ඒක වෙනස් කරන්න පුලුවන් බැසිල්ටම නේද? සුදුසුකම් නැති බැසිල් ඒක වෙනස් කරාවිද?
    බැසිල් වෙනස් කරන්නෙ නැත්නම් අපි මොකද කරන්න ඔනි?

    " තියෙන විදියෙන් " ගොඩ යන්න? ඔයා වක්‍රව කියන්නෙ මේ ජරාවෙම ඉමු කියලද?
    උබ හිටපන්. මට නම් බෑ, 😂
    මම මේක වෙනස් කරන එවුන්ට උදවු කරනව.
     
    Mamath kemathi wenas karanawata. eth oya kiyana widihe wenas karana un hoya ganna eka nam lesi wenne ne.

    mathakane wenas karanna kiyala Gotata dunna .

    aye polin wala inna bene ne
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Mamath kemathi wenas karanawata. eth oya kiyana widihe wenas karana un hoya ganna eka nam lesi wenne ne.

    mathakane wenas karanna kiyala Gotata dunna .

    aye polin wala inna bene ne
    හොයාගන්න බැරි මිනිස්සුන්ට දේශපාලන සාක්ශරතාවයක් නැති නිසා.
    ඒක මිනිස්සුන්ගෙ වරදක්.

    මිනිස්සු ගෝඨට ජන්දෙ දුන්න එක නම් මට ප්‍රශ්නයක් නෙමෙයි.
    මම ගෝඨට දුන්නෙ නෑ, මොකද මම වෙනසක් බලාපොරොත්තුවෙන කෙනෙක් නිසා.

    හැබැයි උබ ගෝඨට දුන්නෙ " වෙනසක් " බලාපොරොත්තුවෙන් නම්, උබේ දේශපාලන සාක්ශරතාවය ගැන උබම හිතාගනින්.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    හොයාගන්න බැරි මිනිස්සුන්ට දේශපාලන සාක්ශරතාවයක් නැති නිසා.
    ඒක මිනිස්සුන්ගෙ වරදක්.

    මිනිස්සු ගෝඨට ජන්දෙ දුන්න එක නම් මට ප්‍රශ්නයක් නෙමෙයි.
    මම ගෝඨට දුන්නෙ නෑ, මොකද මම වෙනසක් බලාපොරොත්තුවෙන කෙනෙක් නිසා.

    හැබැයි උබ ගෝඨට දුන්නෙ " වෙනසක් " බලාපොරොත්තුවෙන් නම්, උබේ දේශපාලන සාක්ශරතාවය ගැන උබම හිතාගනින්.
    Ow, Mama chande dunna. uba kiya saksara thawaya mage wage anith chande dunna 69 laksema eka wage ne ekiyanne. Uba hithanne e upset saksara thawaya ilaga chande wena kota hari yayi. Kiyalanam. Ubata hodata pissu.

    ehema nathuwa uba vitharak supri saksara thawayak thiyanawa anith unge thamath awul kiyala hithanwanam. eth uba fail mokada ube saksara thawayata anuwa gath thiranen ratala kisima balapemak ne. anith unge gon wedawala wandiya ubarath ewidihatama gewanna wenawa

    mama me kiyana eka waradida kiyala hithala bala pan hodata
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    English අනිවාර්යෙන්ම ඕනේ ජාත්‍යන්තර යේ ගේමක් ගහනවා නම් . සිංහලෙන් කථා කරන එක තව එකෙක් English වලට පරාවර්තනය කරන කම් අනිත් පැත්තේ එකාට කට ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා නම් ඌට එපා වෙනවා 🤣🤣
    එහෙනං ඉංග්‍රීසි පුලුවන් වැල්ලේ සුද්දන්ට පුක දෙන එකෙක් ජනාධිපති කලා නං හරි නේද පොන්නයෝ.. අනේ ඉතින් ගුපියගේ මොලේ 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Ow, Mama chande dunna. uba kiya saksara thawaya mage wage anith chande dunna 69 laksema eka wage ne ekiyanne. Uba hithanne e upset saksara thawaya ilaga chande wena kota hari yayi. Kiyalanam. Ubata hodata pissu.

    ehema nathuwa uba vitharak supri saksara thawayak thiyanawa anith unge thamath awul kiyala hithanwanam. eth uba fail mokada ube saksara thawayata anuwa gath thiranen ratala kisima balapemak ne. anith unge gon wedawala wandiya ubarath ewidihatama gewanna wenawa

    mama me kiyana eka waradida kiyala hithala bala pan hodata
    පලවෙනි එකට උත්තරේ ඔව්. 69 ලක්ශෙට දේශපාලන සාක්ශරතාවයක් තිබ්බ නම් බන් අවුරුදු දෙකකින් ගහල එලවන්න ඔනි එකෙක් පත්කරගන්නෙ නෑනෙ. ඒ වගේම උන් අවුරුදු දෙකකින් වෙනස් වෙලා කියල හිතන්නත් බෑ. ඒක මගේ අවුලක් නෙමෙයි. උන්ගෙ අවුලක්.

    දෙවෙනි එක, ඔව් උන්ගෙ පරිප්පු මටත් කන්න වෙනව. භහුතරය බූරු ඩිසිශන් එකක් ගත්තම ඒකට අදාල නැති මටත් පොලිම්වල ඉන්න උනා.
    හැබැයි භහුතරය ගොන් කියල මටත් ගොනෙක් වෙන්න ඔනි නෑ.
    වෙන්ස් කරන්න නම්, ඔන්න ඔය ගොන් බාන රටේ වෙනසක් කරන්න පුලුවන් රෙජීම් එකක පැත්තට ටැක්ටිකලි දක්කන එක තමයි කරන්න තියෙන්නෙ. මම මේ කලෙත් ඒක.
     
    Uba hari kiyana eka piligannawa. eth ubata thiyana anith unta nathi political vision eke result eka ubata ganna thawa godak kal (Thwa aurudu 50 k wath )yana eka gena uba mokada hithanne. Ekata ube plan eka mokakak da ?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Uba hari kiyana eka piligannawa. eth ubata thiyana anith unta nathi political vision eke result eka ubata ganna thawa godak kal (Thwa aurudu 50 k wath )yana eka gena uba mokada hithanne. Ekata ube plan eka mokakak da ?
    පොලිටිකල් විතරක් නෙමෙයි අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව නිසි අධ්‍යාපනයක් නැති එක. ඒක මේ ඉගෙනගත්තෙ නැති මිනිස්සු කියන එක නෙමෙයි. මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ මොනවද කියන එක.

    රටේ පොලිටීශන්ස්ල අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන ගෙන්නෙ නැත්තෙ මේ තියෙන සමාජය එයාලට වාසි නිසා. ඉතින් සමාජ පරිවර්තනයක මුලිකම දෙයක් තමයි අධ්‍යාපන ප්‍රතිසන්ස්කරණ කියන්නෙ.

    අද එහෙම කරන්න පුලුවන් මිනිස්සු ටිකක් ආවොත් මේ රට තව අවුරුදු 20කට වඩා අඩු කාලයකින් මීට වඩා සම්පූර්ණ වෙනස් හොද රටක් වේවි.
     
    Kiyapu de 1000% hari , eth

    අද එහෙම කරන්න පුලුවන් මිනිස්සු ටිකක් ආවොත් kiyana kella thama poddak awu.

    Himihisere Tea ekak ehema poddak kalpana karanna

    Tika tika therevi ..... eka karanna puluwanda barida kiyala

    oyage cooti moleta
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    lmao.jpg

    More මෝලවේසන් here : https://www.facebook.com/thilinipriyamali.io
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Kiyapu de 1000% hari , eth

    අද එහෙම කරන්න පුලුවන් මිනිස්සු ටිකක් ආවොත් kiyana kella thama poddak awu.

    Himihisere Tea ekak ehema poddak kalpana karanna

    Tika tika therevi ..... eka karanna puluwanda barida kiyala

    oyage cooti moleta
    ඔයාගෙ චූටි මොලේට හිතෙන අවුල කිවුව නම් ලේසී මට 😋
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔයාගෙ චූටි මොලේට හිතෙන අවුල කිවුව නම් ලේසී මට 😋
    saralayi , ehema wenas karanna puluwan un tikaka kawadawath enne ne . 1978 idanma wenas karanna bala gena inna gode thama oyath inne .

    oyawage wenasak karala prathipala ath vidinna thibuna api aurudu 500 wath jeewath wenawanam

    apita echchra ayusha nathi eka thama methana thiyana ekama awula ..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    saralayi , ehema wenas karanna puluwan un tikaka kawadawath enne ne . 1978 idanma wenas karanna bala gena inna gode thama oyath inne .

    oyawage wenasak karala prathipala ath vidinna thibuna api aurudu 500 wath jeewath wenawanam

    apita echchra ayusha nathi eka thama methana thiyana ekama awula ..
    උබ කොහොමද ටක්කෙටම කියන්නෙ එන්නෙ කවදාවත් නෑ කියල.
    පක්ශ කියද මේ වෙනකන් ආන්ඩු කරල තියෙන්නෙ?

    ඊලග එක, උබ මොකද්ද කරන්න කියන්නෙ?
    මේ හිටපු සක්කිලි හැත්තටම හැමදාම ජන්දෙ දෙන්නද?

    තරහ වෙන්න එපා මචන්. පොඩ්ඩක් ඔය වහල් සීන් එකෙන් මිදියන්.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    උබ කොහොමද ටක්කෙටම කියන්නෙ එන්නෙ කවදාවත් නෑ කියල.
    පක්ශ කියද මේ වෙනකන් ආන්ඩු කරල තියෙන්නෙ?

    ඊලග එක, උබ මොකද්ද කරන්න කියන්නෙ?
    මේ හිටපු සක්කිලි හැත්තටම හැමදාම ජන්දෙ දෙන්නද?

    තරහ වෙන්න එපා මචන්. පොඩ්ඩක් ඔය වහල් සීන් එකෙන් මිදියන්.
    2024 - 1948 = 76 , පක්ශ කියද මේ වෙනකන් ආන්ඩු කරල තියෙන්නෙ? uththare oyama deela thiyenna wa