8 පාස් Army මිනීමරුවෝ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ලංකාවේ ආමි කාරයෝ හදලා තියෙන්නේ අලිපූට්ටුවන්ගේ කටු ලෙවකන්නයි මිනීමරන්නයි...වෙනම පුනරුප්තාපන කඳවුරක් හ්දන්න වෙනවා මුන්ට.. :frown:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    muwa ywnna oni bn afgan war ekt.
    pinbath kaka inna ekne krnne , ice gagaha
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ ආමි කාරයෝ හදලා තියෙන්නේ අලිපූට්ටුවන්ගේ කටු ලෙවකන්නයි මිනීමරන්නයි...වෙනම පුනරුප්තාපන කඳවුරක් හ්දන්න වෙනවා මුන්ට.. :frown:

    වෛශ්‍යාවගේ පුත්‍ර ජෙප්පා.... පෝයට කුනුහබ්බ කියන්නත් බෑනෙ...... සභ්‍ය වචනයෙන්ම කිව්වා..​

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,867
    17,919
    113
    අපරාදේ හමුදාවට මැණික් කාරයොන්ගේ පුත්තුන්ව බඳවා ගන්න තිබ්බෙ, එහෙනං ලංකාවේ හමුදාව මෙහෙම අට පාස් උන්ගෙ වෙන්නෙ නෑනෙ
     
    • Love
    • Like
    Reactions: 2osama and S_M_S

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,234
    113
    Gotland
    කුලී හේවායන්ගේ දරවින් ඉතිං ආයේ කතාකරන්න දෙයක් නෑ ඕකුන් තියපන් කිව්වම තිබ්බා වගේ තමයි පලයන් කිව්වම ගියා පාරේ යන්නේ කව්ද අරව මේවා ඕකුන්ට වැඩක් නෑ
    මම නම් ඔකුන්ගේ බස් ලොරි ට්‍රක් ඩිපෙන්ඩර් පාරේ දැක්කොත් අයින් වෙලා යන්නේ. ඇඟේ හිරිගඩු පිපෙනවා ආමි ගැම්මට
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකුන් යුද්ධ කාලේ හිටියේත් නැ... පස්සේ ගියපු උන් ඉන්නේ... ඕකුන්ට ඇඳුමේ උෂ්ණේ වැදිලා තියෙන්නේ... තනියම ගෙදරට එන වේලාවක සලකලා කාණුවකට දැම්ම නම් උෂ්ණේ අඩුවෙනවා... පාරේ යද්දි අනිත් උන් කාණුවලට, වතු වලට දාලා හරි ඉඩ දෙන්න ඕනේ.. ලයිට් ගහගෙන හොන් ගහගෙන යන්නේ... මාර් ග නිති මොකවත් නැ... පොලිසියේ උනුත් සද්දේ දාලා ගහන්න එන්නේ අහිංසක මිනිසුන්ට විතරයි...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕකුන් යුද්ධ කාලේ හිටියේත් නැ... පස්සේ ගියපු උන් ඉන්නේ... ඕකුන්ට ඇඳුමේ උෂ්ණේ වැදිලා තියෙන්නේ... තනියම ගෙදරට එන වේලාවක සලකලා කාණුවකට දැම්ම නම් උෂ්ණේ අඩුවෙනවා... පාරේ යද්දි අනිත් උන් කාණුවලට, වතු වලට දාලා හරි ඉඩ දෙන්න ඕනේ.. ලයිට් ගහගෙන හොන් ගහගෙන යන්නේ... මාර් ග නිති මොකවත් නැ... පොලිසියේ උනුත් සද්දේ දාලා ගහන්න එන්නේ අහිංසක මිනිසුන්ට විතරයි...
    100% agree
    හමුදාවට බනින්න එපා සක්කිලියා උබ

    :LOL:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනීමරුවෝ වර්ග දෙකක් මේ ලෝකෙ ඉන්නෙ.
    1. සල්ලිවලට (පඩියට/කුලියට/කොන්තරාත්) මිනීමරුවො.
    2. මානසික ආවේග නිසා මිනීමරුවො
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපරාදේ හමුදාවට මැණික් කාරයොන්ගේ පුත්තුන්ව බඳවා ගන්න තිබ්බෙ, එහෙනං ලංකාවේ හමුදාව මෙහෙම අට පාස් උන්ගෙ වෙන්නෙ නෑනෙ
    ඇයි ජෙප්පො හොන්ද නැද්ද?