8 වන මහද්වීපය සොයා ගනියි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    පුදුම වැඩක් නේ බං. ලෝකෙ තියෙන දේවල් හරියට හොයාගෙන නැද්ද තාම.
    කොහේ හොයාගන්නද ? බුදුහාමුදුරුවෝ බෝලයක් කියලා නොකිව්ව පෘතුවිය නාසා පක්කු කියන්නේ බෝලයක් කියලානේ..ඉතින් තව මොන කතාද ?

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වතුර යට තියෙන තැනකට කොහොමද මහත්ද්වීපයක් කියන්නෙ...