අර ගොන් යූටියුබ් එකේ ගෙන්නන බොරු කාරයන්ට වඩා එකෙන්ම වැඩ්ඩෝ 

dapan balanna video ekaඅඩේ මරු...
මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
නෑ...dapan balanna video eka
අඩේ අපි 7 වසරදී section එකේ පොඩි නව නිර්මාණ තරගයක් තිබ්බ . හැමෝම මොනව හරි හදන්න ඕනේ. මම හෙන ප්ලෑන් කරල හොද mechanism එකක් දාල හැදුව මී කුඩුවක් . හැබැයි ඒක බලන්න ආපු ටීචර්ලා වෙන්නේ මෙහෙමයි කියල විස්තර කරගන්න නම් බැරි උනා (උන්ට තේරුනෙත් නෑ ).. මගේ එහාපැත්තෙ එකා අර ඒ කාලේ මොනවටද මන්ද හම්බෙන මැජික් බෝලයක් පාවිච්චි කරල home security system එකක් හැදුව.අඩේ මරු...
මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
res walalak hadamutheඅඩේ අපි 7 වසරදී section එකේ පොඩි නව නිර්මාණ තරගයක් තිබ්බ . හැමෝම මොනව හරි හදන්න ඕනේ. මම හෙන ප්ලෑන් කරල හොද mechanism එකක් දාල හැදුව මී කුඩුවක් . හැබැයි ඒක බලන්න ආපු ටීචර්ලා වෙන්නේ මෙහෙමයි කියල විස්තර කරගන්න නම් බැරි උනා (උන්ට තේරුනෙත් නෑ ).. මගේ එහාපැත්තෙ එකා අර ඒ කාලේ මොනවටද මන්ද හම්බෙන මැජික් බෝලයක් පාවිච්චි කරල home security system එකක් හැදුව.. වහල ඇල්ලුවම මජික් බොලේ sound, light වැඩ.. ටීචර්ලට් ඒක හිතා ගන්නත් බෑ .
තව එකෙක් හිටය. උගේ තාත්තට පට්ට ලොකු shop එකක් තිබ්බ අර හැමදේම විකුනන්න තියන. මූ එකෙන් උස්සන් ඇවිත් රටා සෑහෙන තියන බුදු රැස් මාලාවක් තිබ්බ බුදු පිළිමයක් එක්ක. . ඒ කාලේ ඒවා වැඩිය නෑ දකින්න . . ඌ තමයි අපේ පන්තියෙන් දින්නේ .![]()
අඩේ මරු...
මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
හම්ම..අඩේ අපි 7 වසරදී section එකේ පොඩි නව නිර්මාණ තරගයක් තිබ්බ . හැමෝම මොනව හරි හදන්න ඕනේ. මම හෙන ප්ලෑන් කරල හොද mechanism එකක් දාල හැදුව මී කුඩුවක් . හැබැයි ඒක බලන්න ආපු ටීචර්ලා වෙන්නේ මෙහෙමයි කියල විස්තර කරගන්න නම් බැරි උනා (උන්ට තේරුනෙත් නෑ ).. මගේ එහාපැත්තෙ එකා අර ඒ කාලේ මොනවටද මන්ද හම්බෙන මැජික් බෝලයක් පාවිච්චි කරල home security system එකක් හැදුව.. වහල ඇල්ලුවම මජික් බොලේ sound, light වැඩ.. ටීචර්ලට් ඒක හිතා ගන්නත් බෑ .
තව එකෙක් හිටය. උගේ තාත්තට පට්ට ලොකු shop එකක් තිබ්බ අර හැමදේම විකුනන්න තියන. මූ එකෙන් උස්සන් ඇවිත් රටා සෑහෙන තියන බුදු රැස් මාලාවක් තිබ්බ බුදු පිළිමයක් එක්ක. . ඒ කාලේ ඒවා වැඩිය නෑ දකින්න . . ඌ තමයි අපේ පන්තියෙන් දින්නේ .![]()
අපේ මාධ්‍ය කාරයො, කොච්චර සතුටුදායක දෙයක් කලත් අවුස්සන්නෙ දුකමයි.උබලටත් කඳුළු ආව නේද ? මටත් ආවා. සට සට ගාල කඳුළු වැක්කුරුණා.