8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ මරු...
    මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
    මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
    ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
    dapan balanna video eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    අඩේ මරු...
    මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
    මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
    ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
    අඩේ අපි 7 වසරදී section එකේ පොඩි නව නිර්මාණ තරගයක් තිබ්බ . හැමෝම මොනව හරි හදන්න ඕනේ. මම හෙන ප්ලෑන් කරල හොද mechanism එකක් දාල හැදුව මී කුඩුවක් . හැබැයි ඒක බලන්න ආපු ටීචර්ලා වෙන්නේ මෙහෙමයි කියල විස්තර කරගන්න නම් බැරි උනා (උන්ට තේරුනෙත් නෑ ).. මගේ එහාපැත්තෙ එකා අර ඒ කාලේ මොනවටද මන්ද හම්බෙන මැජික් බෝලයක් පාවිච්චි කරල home security system එකක් හැදුව. 😁 . වහල ඇල්ලුවම මජික් බොලේ sound, light වැඩ.. ටීචර්ලට් ඒක හිතා ගන්නත් බෑ .

    තව එකෙක් හිටය. උගේ තාත්තට පට්ට ලොකු shop එකක් තිබ්බ අර හැමදේම විකුනන්න තියන. මූ එකෙන් උස්සන් ඇවිත් රටා සෑහෙන තියන බුදු රැස් මාලාවක් තිබ්බ බුදු පිළිමයක් එක්ක. . ඒ කාලේ ඒවා වැඩිය නෑ දකින්න . . ඌ තමයි අපේ පන්තියෙන් දින්නේ . 🥱
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene

    res walalak hadamuthe
    KOxXEn.gif
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    @AnuradhaRa තොරණ බැලුවනෙ ඔයා
    අඩේ මරු...
    මම ඔය වයසෙදි හැදුව තොරං රාජයෙක්...
    මෙච්චර සොලිඩ් නෑ ඒක... කැතයි... ලයිට් රටාවල් යන්නං වාලෙ යන්නෙ... හැබැයි ඒකත් සිරසෙ පුංචි පැංචි එකේ පෙන්නුව ඒ කාලෙ...
    ඉස්කෝලෙ තරුවක් වුනා ඉතිං...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩේ අපි 7 වසරදී section එකේ පොඩි නව නිර්මාණ තරගයක් තිබ්බ . හැමෝම මොනව හරි හදන්න ඕනේ. මම හෙන ප්ලෑන් කරල හොද mechanism එකක් දාල හැදුව මී කුඩුවක් . හැබැයි ඒක බලන්න ආපු ටීචර්ලා වෙන්නේ මෙහෙමයි කියල විස්තර කරගන්න නම් බැරි උනා (උන්ට තේරුනෙත් නෑ ).. මගේ එහාපැත්තෙ එකා අර ඒ කාලේ මොනවටද මන්ද හම්බෙන මැජික් බෝලයක් පාවිච්චි කරල home security system එකක් හැදුව. 😁 . වහල ඇල්ලුවම මජික් බොලේ sound, light වැඩ.. ටීචර්ලට් ඒක හිතා ගන්නත් බෑ .

    තව එකෙක් හිටය. උගේ තාත්තට පට්ට ලොකු shop එකක් තිබ්බ අර හැමදේම විකුනන්න තියන. මූ එකෙන් උස්සන් ඇවිත් රටා සෑහෙන තියන බුදු රැස් මාලාවක් තිබ්බ බුදු පිළිමයක් එක්ක. . ඒ කාලේ ඒවා වැඩිය නෑ දකින්න . . ඌ තමයි අපේ පන්තියෙන් දින්නේ . 🥱
    හම්ම..
    ගුරුවරු කියන්නෙත් හෙනම තැත්තො කොට්ඨාශයක් මචං ඇත්තටම...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    උබලටත් කඳුළු ආව නේද ? මටත් ආවා. සට සට ගාල කඳුළු වැක්කුරුණා.
    අපේ මාධ්‍ය කාරයො, කොච්චර සතුටුදායක දෙයක් කලත් අවුස්සන්නෙ දුකමයි. :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මාත් හැදුවා grade 7/ 8 වගේ තොරණක්, ඔච්චර ලොකු නෑ හැබැයි
    ගෙදර බැල්කනියේ තිබුණේ; වෙසක් දවසේ ලයිට් දාන්න ඔන්න මෙන්න තියෙද්දි power supply එක කෙලවුණා :lol:
    අඩ අඩ ආයේ ඒක සෙට් කරලා දැම්මා

    එතනින් පස්සේ electric කෑල්ලක් ඇල්ලුවේ නෑ :rofl: