8.1 activation Help

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Kollane 8.1 activate karaganna help akak deehallako, activators nao epa :/ , keys ahema nadda? skype aken wage activate karana method.. loku udawwak.. anith undala bump akakwath halagena yamalla :love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    25c202a1273b4569eb359dbd5ae45a6ce95e7b76.jpg


    menna me torrent eka kandyan aiya dala tibbe. thread eka nam mataka na. oya torrent eka bala activate karapan.

    http://thepiratebay.sx/torrent/9182892/KMSpico_v9.0.5.20131111_Activator_For_Windows_and_Office_Full
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba kiyanne nae ne ban kohomada kiyala kiyapanko kiyala diyanko ban :baffled::dull::sorry::sorry:

    Command Prompt එක open කරපං Administrator විදියට.

    මේ Command ඔක ගහලා එන්ටර් කරන්න

    Code:
    slmgr.vbs -upk

    Product Key එක සක්සෙස්ෆුලි අන්ඉන්ස්ටෝල් වුනා කියයි. හා කියන්න :P

    දැං මේ කමාන්ඩ් ටික කොපි කරලා පේස්ට් කරන්න Command Prompt එකේ. එන්ටර් කරන්න.

    Code:
    slmgr.vbs -ipk GCRJD-8NW9H-F2CDX-CCM8D-9D6T9
    slmgr.vbs -skms vhk.3322.org
    slmgr.vbs -ato
    smgrr.vbs -dlv
    slmgr.vbs -ckms

    :dull::dull::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15985807 said:
    Command Prompt එක open කරපං Administrator විදියට.

    මේ Command ඔක ගහලා එන්ටර් කරන්න

    Code:
    slmgr.vbs -upk
    Product Key එක සක්සෙස්ෆුලි අන්ඉන්ස්ටෝල් වුනා කියයි. හා කියන්න :P

    දැං මේ කමාන්ඩ් ටික කොපි කරලා පේස්ට් කරන්න Command Prompt එකේ. එන්ටර් කරන්න.

    Code:
    slmgr.vbs -ipk GCRJD-8NW9H-F2CDX-CCM8D-9D6T9
    slmgr.vbs -skms vhk.3322.org
    slmgr.vbs -ato
    smgrr.vbs -dlv
    slmgr.vbs -ckms
    :dull::dull::dull:

    Hali :D Den mokada :eek::sorry:

    24y33er.jpg




    ei me mehama ekak
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15985827 said:
    හුටා සර්වර් එක ඩවුන් වගේ

    vhk.3322.org කියන එකට kms.isu.edu.tw දාලා බලන්න :P

    same machan

    eth methana mokak hari waradak thiyanawada |??
    smgrr.vbs -dlv