8.7 Mwp ක භූමි කම්පාවක්.
ඉන්දුනීසියාවේ සුමත්රා අවට මේ දැන් ටිකකට කලින් රිච්ටර් පරිමාවේ 8.7 ක භූමි කම්පාවක් ඇති වෙලා තියෙනවා. නමුත් සුනාමියක් ගැන බය වෙන්න දෙයක් නෑ කියලයි කියන්නේ. තවම කිසිම Warning Message එකක් දීලා නෑ.
විශාලත්වය : 8.7 රිච්ටර් පරිමාවේ.
අක්ෂාංශය|දේෂාංශය : 2° N/2.3° N | 92.5° E/93.1° E
ස්ථානය : උතුරු සුමාත්රාවේ බටහිර වෙරළේ
ගැඹුර : 33km පොළව යට.
කෝකටවත් රට ඇතුලට වෙලා ඉන්න, මේ භූමි කම්පාව සුම්රාත්රාවේ වෙරළබඩ ඇති වෙලා තියෙන්නේ.
Map එකේ මෙන්න මෙතන වෙලා තියෙන්නේ හරියටම.
http://ptwc.weather.gov/ptwc/?region=3&id=indian.TSUIOX.2012.04.11.0845