8.7 Mwp ක භූමි කම්පාවක්.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
8.7 Mwp ක භූමි කම්පාවක්.

ඉන්දුනීසියාවේ සුමත්‍රා අවට මේ දැන් ටිකකට කලින් රිච්ටර් පරිමාවේ 8.7 ක භූමි කම්පාවක් ඇති වෙලා තියෙනවා. නමුත් සුනාමියක් ගැන බය වෙන්න දෙයක් නෑ කියලයි කියන්නේ. තවම කිසිම Warning Message එකක් දීලා නෑ.



විශාලත්වය : 8.7 රිච්ටර් පරිමාවේ.

අක්ෂාංශය|දේෂාංශය : 2° N/2.3° N | 92.5° E/93.1° E
ස්ථානය : උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළේ
ගැඹුර : 33km පොළව යට.

කෝකටවත් රට ඇතුලට වෙලා ඉන්න, මේ භූමි කම්පාව සුම්‍රාත්‍රාවේ වෙරළබඩ ඇති වෙලා තියෙන්නේ.

Map එකේ මෙන්න මෙතන වෙලා තියෙන්නේ හරියටම.

LZLDf.png




http://ptwc.weather.gov/ptwc/?region=3&id=indian.TSUIOX.2012.04.11.0845
 

Borg.matt

Member
Dec 21, 2010
5
1
0
The following news is according to BBC & CNN but not quite sure about the potential impact to Sri Lanka


According to BBC right now:

INDONESIA EARTHQUAKE: Sea level readings indicate a tsunami was generated which may have been destructive, says regional warning centre

According to CNN right now: NEW: Warning of 6-meter waves
Indian islanders ordered to high ground
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
joke karana epa yako

ගිය පාර 9.1 යි මේ පාර 8.6/7 අතර එතකොට කොළඹත් දෙවුන්දර තුඩුවේ බටහිර පැත්තයි අතර ප්‍රදේශය ආරක්ෂිතයි නමුත් සුළු හානියක් වෙන්න පුලුවන් ගොඩාක් වෙරළ තීරුවේ තියෙන ගෙවල් වලට. මේකෙන් වැඩි හානියක් වෙන්නේ ගාල්ලට, මාතරට,වගේ.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර පෑති වල මුහුදු ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව වාර්ථා වේ කරුණාකර මුහුදු ප්‍රදෙශ වලින් ඈත් වෙන්න 3වන පසු කම්පනයත් සිදුවුනා ටික වෙලාවකට කලින්
    කලබල වෙන්න එපා අවදානමක් නොගෙන ඈත් වෙන්න