8 Beautiful Models You Won’t Believe Were Born Male

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ඒ තරම් දුරට මේ සැත්කම කරන්නේ නෑ , ඒකට ගොඩක් හොද තායිලන්තයට ගිහින් කරන එකයි, තායිලන්තයේ තමයි mtof සැත්කම් කරන්න හොදම රට, එකක් ලාභයි, අනික එහේ හොද විශේෂඥ්ඥ වෛද්‍යය වරුන් ඉන්නවා, අනික තායිලන්තයේ transgender ගෑනුන්ට තියෙන පිළිගැනීම ගොඩක් හොදයි මොකද බෞද්ධ රටක් නේ. සාමාන්‍යයෙන් ලක්ෂ 5 ත් 10 ත් අතර ගාණකට කරගන්න පුලුවන්, කෝටි ගණන් යන්නේ නෑ බන්.
    එල.. මූණත් ඉතිං ගෑනු මූනකට සමාන වෙන්න ඕන නේද බං..?:D
    Cool-Men-short-hairstyles-4dd2eec9ca463.jpg

    මේ වගේ ඩයල් එකකට ඔය සැත්කම කලා කියලා වැඩක් වෙන්නෙ නැහැනේ.. මූගෙ මූන බැලුවම පිරිමි මූනක් වගේ පේනවනේ මොනා උනත්..:baffled:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව මේ වගේ වෛද්‍යය විද්‍යාත්මක article වලට කැමති නම් මගේ මේ post එකත් බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=17346202&postcount=32
    ඒකේ නමුත් තියෙන්නේ සුන්නත් කිරිම ගැනයි.
    මං ඕක කියෙව්වා.. ඒකත් පට්ටයි..:love:
    ඔය සමහර එවුන්ගෙ පෙර සම පිටුපසට කලාම ශිෂ්ණයේ ගැටිති වගේ තියෙනවලු නේද බං.. ගැටිති වගේ කිව්වෙ ඇට ඇට වගේ..:yes:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරා ලිපිය බං.. ඕක වෙනම ත්‍රේඩ් එකක් විදියට දාපංකො.. තව ටිකක් විස්තර දාලා..:yes: ඔය වගේ දේවල් තමා කියවන්න ඕනි.. කොහෙන් හරි පිංතූරයක් උස්සං ඇවිත් දාලා, එහෙම නැත්තං යූ ටියුබ් එකෙන් වීඩියෝ කෑල්ලක් දාලා වැටෙන ත්‍රේඩ් වලට වඩා මේවයින් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන්නේ බං..:dull:

    ඔව් බං ඔය තේරෙන සිංහලෙන්ම ඌ ලියලා තියෙන්නෙ..:nerd:

    මචං කටහඬ සම්පූර්ණයෙන්ම ගෑනු වොයිස් එකක් කරන්න පුළුවන්ද..? උගුරු ඇටේ ඉදිරියට නෙරා එනවනේ පිරිමියෙක්ගෙ නම්.. ඒකත් හදන්න පුළුවන්ද..? මේ ලංකාවෙ කෙනා දිහා බැලුවම නම් පේනවා පිරිමියෙක් කියලා.. අත් වලින් එහෙම අඳුනගන්න පුළුවන්..:yes:

    ඔය සීන් එකක් කරන්න කීයක් විතර යනවද සාමාන්‍යයෙන්..? කෝටියක්, කෝටි දෙකක්..? :oo:

    මට කටහඩ ගැන කියන්න බැරිවුනා. මම කලින් කිව්වා වගේ උගුරු ඇටේ හදන්න පුලුවන් නමුත් ඒකට ටිකක් වියදමක් යනවා. හැම part එකක්ම වගේ හදන්න පුලුවන් ,ඒ ඒ part එක හදන්න වෙන වෙනම ගාණක් යනවා , ඒ වගේම ඒක දොස්තරගෙන් දොස්තරට වෙනස්. කටහඩ හදන එක අමාරු නෑ මචන් ඊස්ට්‍රජන් ගන්න කොට කොහොමත් කටහඩ ටිකක් ගෑනියෙක්ගේ වගේ වෙනවා ඉතුරු ටික හදාගන්න උබට practice කරන්න වෙනවා. මේකට තමයි transgender voice therapy කියලා එක තියෙන්නේ, ඒක සම්පූර්ණයෙන්ම හදාගත්තම එතකොට කෙල්ලෙක් වගේම තමයි. කොල්ලා කෙල්ලෙක් වගේ නම් (සමහර සුකුමාල කොල්ලෝ ඉන්නේ) එතකොට කෙල්ලෙක් වෙන්න අඩු පරිශ්‍රමයක් යන්නේ නමුත් කොල්ලා මහේෂ වල්තර වගේ පෙනුම තියෙන එකෙක් නම් එතකොට ලේසි නෑ කෙල්ලෙක් කරන්න ,කරත් ගොඩක් කැතට හිටියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං ඕක කියෙව්වා.. ඒකත් පට්ටයි..:love:
    ඔය සමහර එවුන්ගෙ පෙර සම පිටුපසට කලාම ශිෂ්ණයේ ගැටිති වගේ තියෙනවලු නේද බං.. ගැටිති වගේ කිව්වෙ ඇට ඇට වගේ..:yes:

    උබ කියන්නේ ශිෂ්ණ මුණ්ඩයේ පිටිපස්සේ (වළල්ල වගේ කොටසේ) තියෙන සුදුපාට ගැටිති ගැනද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන්නේ ශිෂ්ණ මුණ්ඩයේ පිටිපස්සේ (වළල්ල වගේ කොටසේ) තියෙන සුදුපාට ගැටිති ගැනද?
    ආන්න රයිට්.. මම දැක්කා හැබැයි මොන හුයන්නකද තියෙනවා එහෙම තියෙන උන් එක්ක සෙක්ස් කරනකොට කෙල්ලට ලැබෙන ආතල් එක වැඩියි කියලා.. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මට කටහඩ ගැන කියන්න බැරිවුනා. මම කලින් කිව්වා වගේ උගුරු ඇටේ හදන්න පුලුවන් නමුත් ඒකට ටිකක් වියදමක් යනවා. හැම part එකක්ම වගේ හදන්න පුලුවන් ,ඒ ඒ part එක හදන්න වෙන වෙනම ගාණක් යනවා , ඒ වගේම ඒක දොස්තරගෙන් දොස්තරට වෙනස්. කටහඩ හදන එක අමාරු නෑ මචන් ඊස්ට්‍රජන් ගන්න කොට කොහොමත් කටහඩ ටිකක් ගෑනියෙක්ගේ වගේ වෙනවා ඉතුරු ටික හදාගන්න උබට practice කරන්න වෙනවා. මේකට තමයි transgender voice therapy කියලා එක තියෙන්නේ, ඒක සම්පූර්ණයෙන්ම හදාගත්තම එතකොට කෙල්ලෙක් වගේම තමයි. කොල්ලා කෙල්ලෙක් වගේ නම් (සමහර සුකුමාල කොල්ලෝ ඉන්නේ) එතකොට කෙල්ලෙක් වෙන්න අඩු පරිශ්‍රමයක් යන්නේ නමුත් කොල්ලා මහේෂ වල්තර වගේ පෙනුම තියෙන එකෙක් නම් එතකොට ලේසි නෑ කෙල්ලෙක් කරන්න ,කරත් ගොඩක් කැතට හිටියි.
    එල එල මචෝ..:love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආන්න රයිට්.. මම දැක්කා හැබැයි මොන හුයන්නකද තියෙනවා එහෙම තියෙන උන් එක්ක සෙක්ස් කරනකොට කෙල්ලට ලැබෙන ආතල් එක වැඩියි කියලා.. :baffled:

    ඔව් සමහර විට දාලා අදින කොට ඇතිල්ලීම නිසා ලිංගික උත්තේජනයේ වැඩි වීමක් දැනෙන්න පුලුවන්.
    ඔය ලප වලට කියන්නේ පර්ලි පීනයිල් පැපුල්ස් කියලයි ඕක තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩයේ පිටිපස්සේ ඒ හරියට තමයි කොරොනා කියලා කියන්නෙත්. සුන්නත් කරලා නැත්නම් මේ කොරොනා කියන කොටස යෝනියේ ඇතුලත බිත්තියේ වදින්නේ නැති තරම් මොකද දාලා අදින කොට ඒක එහා මෙහා යන්නේ පෙරසම ඇතුලේ නමුත් සුන්නත් කරලා නම් එතකොට මේක වදිනවා යෝනියේ ඇතුලත බිත්තියේ මොකද පෙරසමක් නෑ නේ. සමහර ගෑණු නම් කියනවා සුන්නත් කරාම උන්ට වැඩි තෘප්තියක් ලැබෙනවා කියලා සමහර ගෑණු කියනවා එහෙම නොකර හිටියම තෘප්තිය වැඩියි කියලා මම හිතන්නේ ඒක ගෑණිගෙන් ගෑනිට වෙනස්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඇත්තමයි අපි මේ පිරිමියෙක් නොවී ගෑණු වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා...මේ මිනිස්සු පිරිමි ආත්ම ලැබිලත් ගෑණු වෙන්න හදනවා...:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ ඇත්තමයි අපි මේ පිරිමියෙක් නොවී ගෑණු වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා...මේ මිනිස්සු පිරිමි ආත්ම ලැබිලත් ගෑණු වෙන්න හදනවා...:baffled:

    එහෙම තමයි සමහරු කැවුම් වලට කැමතියි සමහරු කොකිස් වලට කැමති, එක එක් කෙනාගේ taste එක වෙනස්. ගොඩක් වෙලාවට ගෑණු වෙලා ඉපදෙන්නේ කාමය වරදවා හැසිරෙච්ච මිනිස්සුයි. :rolleyes:

    http://1.bp.blogspot.com/-uVtD9odF7Mg/UCoYWOUKO8I/AAAAAAAAAdg/phbNHjdg-pw/s1600/pansil.bmp
    pansil.bmp
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම තමයි සමහරු කැවුම් වලට කැමතියි සමහරු කොකිස් වලට කැමති, එක එක් කෙනාගේ taste එක වෙනස්. ගොඩක් වෙලාවට ගෑණු වෙලා ඉපදෙන්නේ කාමය වරදවා හැසිරෙච්ච මිනිස්සුයි. :rolleyes:

    http://1.bp.blogspot.com/-uVtD9odF7Mg/UCoYWOUKO8I/AAAAAAAAAdg/phbNHjdg-pw/s1600/pansil.bmp
    pansil.bmp

    okkoma kiyawala anthimata menna mekata rep dunna :yes:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අනේ ඇත්තමයි අපි මේ පිරිමියෙක් නොවී ගෑණු වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා...මේ මිනිස්සු පිරිමි ආත්ම ලැබිලත් ගෑණු වෙන්න හදනවා...:baffled:

    I ආස්මී, ඒ එයාලා ඉපදුන විදිය, එයාලට පිරිමි ශරීරයක් තිබ්බට ගැහැණු මනසක් තියෙන්නේ. ඔය අසන්කා කියන කෙනා ඉස්කොලෙදි හිටියේ හරිම ලාමක විදියට. කොල්ලො එයාට හිනා වෙනවා ගෑනි කියලා. හිතල බලන්න ඌ කොච්චර දුක් විදින්න ඇතිද. ගෑනු හිතට හරියන විදියට ශරීරය වෙනස් කර ගන්න එක තමා මේ කරලා තියෙන්නේ. එහෙම අයව පිලිකුල් කරන එකවත්, නිග්‍රහ කරන එකවත් නෙමේ කරන්න ඔනේ. එයාලත් මිනිස්සු කියල හිතන එක. අනික එයලා කෙමති එයාලට ගෑනු කෙනෙක් විදියට සලකනවට. අනික මේ විදියට කොල්ලෙක් කෙල්ලෙක් විදියට වෙනස් වෙලා සාර්තක වෙන්න පුලුවන් උනත්, (දරුවො හදන්න බැරි උනත්) කෙල්ලෙකුට කොල්ලෙක් වෙලා කිසිම සාර්ත්කවත්වයක් ලැබෙන්නේ නෑලූ, මොකඩ ක්‍රියාකාරිත්වයෙන් යුතු පිරිමි අවයව හදන බැරිකම, එයාලට වෙන්නේ ස්ත්‍රි අවයවත් නැති කරගන්න,
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනේ ඇත්තමයි අපි මේ පිරිමියෙක් නොවී ගෑණු වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා...මේ මිනිස්සු පිරිමි ආත්ම ලැබිලත් ගෑණු වෙන්න හදනවා...:baffled:

    Suggesting ashmi to have female to male surgery.
    But it's still PAIN. It's not for somebody who have a male mind.
    Because naturally male mind could not hold pain like female mind at all.
    But if you are an iron female and fedded up with your female life, then
    it's oky for you.

    I think very sooner scientists would introduce a surgical method which is
    low pain. However FTM is still lots of pain.

    But anyway after doing FTM, you could be my best friend cos I'm a quality
    person , also I don't have much friends. I will warmly welcome you to
    our male community. Not all males are waiting to take something like that
    into a joke, there are quality males which could be your best friends after
    FTM.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලොන්ට වුනත් කොල්ලෙක් වෙන්න පුලුවන් මචන්, ඒකට තමයි Phalloplasty සැත්කම තියෙන්නේ, මේ සැත්කමේදි කරන්නේ ශිෂ්ණයක් හදන එකයි. ඒක 100% ක්‍රියාකාරියි නැති වෙන්න පුලුවන් නමුත් ලස්සනට තියාගෙන ඉන්න පුලුවන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Suggesting ashmi to have female to male surgery.
    But it's still PAIN. It's not for somebody who have a male mind.
    Because naturally male mind could not hold pain like female mind at all.
    But if you are an iron female and fedded up with your female life, then
    it's oky for you.

    I think very sooner scientists would introduce a surgical method which is
    low pain. However FTM is still lots of pain.

    But anyway after doing FTM, you could be my best friend cos I'm a quality
    person , also I don't have much friends. I will warmly welcome you to
    our male community. Not all males are waiting to take something like that
    into a joke, there are quality males which could be your best friends after
    FTM.

    No no..i just talking about the common concept and opinion among Sri Lankan women.no idea about doing FTM thing. :lol: