මතකද උඹලට මේවා !!!! සද්දෙ ඇහෙද්දි දුවගන යන්නෙ... දුවගන...
ඒ දවස්වල ටීවී පටන් ගන්නෙ හවස හතරට. රෑ නමයටද කොහෙද විකාශය නිමයි... අපි ඉතිං TV Theme එකේ ඉඳල බලන්නෙ
ඒකාලෙ සිරස FM නෑ සිටි FM (අලුත් එක නෙමෙයි පරණ එකක් තිබ්බ) සිරස TV නෑ MTV තිබ්බෙ...

Last edited: