80 අග 90 මුල Kids ලාගෙ නොස්ටොලොජියාව පිණිස......

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මතකද උඹලට මේවා !!!! සද්දෙ ඇහෙද්දි දුවගන යන්නෙ... දුවගන...

    ඒ දවස්වල ටීවී පටන් ගන්නෙ හවස හතරට. රෑ නමයටද කොහෙද විකාශය නිමයි... අපි ඉතිං TV Theme එකේ ඉඳල බලන්නෙ :D

    ඒකාලෙ සිරස FM නෑ සිටි FM (අලුත් එක නෙමෙයි පරණ එකක් තිබ්බ) සිරස TV නෑ MTV තිබ්බෙ...
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dynavision thamai art tv une..
    එහෙනං ඒවා අපේ ගෙවල් වල ඇන්ටෙනා වලට අහුඋනේ නෑ. අපිට අහුඋනේ TNL, MTV, ජාතික සහ ITN තමා... අනික ඒ දවස්වල ටීවී පටන් ගන්නෙ හවස හතරට. රෑ නමයටද කොහෙද විකාශය නිමයි... අපි ඉතිං TV Theme එකේ ඉඳල බලන්නෙ :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මතකද උඹලට මේවා !!!! සද්දෙ ඇහෙද්දි දුවගන යන්නෙ... දුවගන...

    ඒ දවස්වල ටීවී පටන් ගන්නෙ හවස හතරට. රෑ නමයටද කොහෙද විකාශය නිමයි... අපි ඉතිං TV Theme එකේ ඉඳල බලන්නෙ :D

    ඒකාලෙ සිරස FM නෑ සිටි FM (අලුත් එක නෙමෙයි පරණ එකක් තිබ්බ) සිරස TV නෑ MTV තිබ්බෙ...

    Hammeeeee 😭😭😭😭
     
    • Like
    Reactions: Lahiru120

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඉස්සර MGMR කියල තිබුන චැනල් එකට මොකද බන් උනේ. Wrestling එහෙම මම බැලුව ඒකෙන්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    Vikasha samapthiya kiyala ara daana sound ekath tikak wela ahan innava bn.... mama thamai remote eka athin channel tune karanna puluwan tv ekak thibba black and white... Cosmo kiya..

    thawa fm walin මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.. මෙන්න ප්‍රවුර්ති, ප්‍රකාශය රම්‍ය වනිගසේකර.....
    තව සුභාරති එහෙම අහල තමයි ඉස්කෝලේ යන්න ගන්නේ
     
    අපේ තිබ්බෙ ඩේට්රෝන් කලු සුදු ටීවී එකක් මුලින්ම. ටක ටක ගාල චැනල් කරකවන්න නොබ් එකක් එහෙමත් තිබ්බ. පස්සෙ අනූ පහේ විතර සන්යෝ කලර් එකක් ගෙනාව.