80 දශකයේ දූපත සිත් සලිත කල අඩනිරුවත් වෙළඳ දැන්වීම 📺❤️

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ අර කකුලේ අඟල් දෙකක් දැකලද මෙච්චර හෑලි ලියලා තියෙන්නෙ? අඩනිරුවත්.. :lol: :lol: :lol:
    අනේ බං ඉස්සර ටෙලිසීන් මාර්කටින් එකේ එක්සයිස් කරන කෙල්ලන්ගෙ ගලවල් බල බල අතේ ගහපු උඹල නෙහ් මෙහ් කකුලෙ අඟල් දෙක ගැන කියවන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy

    Naturub Exports Intenational

    මේකේ කරනවා. MAS එකට එහෙම ගන්නේ මේකෙන්.​

    මුන් ලංකාවේ වගා කරලද හදන්නේ

    naturub එකත් රටින් නේද ගේන්නෙ
    කෙලින්ම කපු වලින් නුල් හදන්නෙ නෑ නේද 🤔
    මන් එකපාරක් ෆැක්ට්‍රියට ගියාට production ඇතුලට යන්න උනේ නෑ. clothing accessories තමා කරනව කිවුවෙ
    උබ TM enginneer da kare
    ------ Post added on Nov 11, 2024 at 4:04 AM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    මුන් ලංකාවේ වගා කරලද හදන්නේ


    උබ TM enginneer da kare
    ------ Post added on Nov 11, 2024 at 4:04 AM
    නෑ mechanical 🤪

    ඉඳපන් අහන්න වැඩ කරන එකෙක්ගෙන්.
    අල්ලපු වැටේ නේද තියෙන්නෙ ගිහින් බලකො 🥲
    ------ Post added on Nov 11, 2024 at 7:24 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ඒකාලේ බයියෝ ඔය චුට්ට දැකලා තමයිි මෝල කරවෙලා ගෙදර ගෑණිට කෙලලා ළමයි 5-6 හදලා ජනගහනය වැඩි කොලේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඔය කිව්වට ඉතින් ඔව්වත් හරියටම කෙරෙන වැඩ නෙමෙයි. සංවෘත ආර්ථික තිබ්බ රටවලුත් ලොකුවට දියුණු උනේ නෑ. ලංකාවට කෙල වුනේ විවෘත ආර්ථිකේ නිසා නෙමේ දූෂණය, මිස්මැනේජ්මන්ට් සහ පිනට කන්න බලන් ඉන්න කම්මැලි කුම්භාණ්ඩයො නිසා. ආර්ථිකේ ඔහොම වහගෙන කොහොමද ලෝකෙ දියුණු වෙනකොට ඉස්සරහට යන්නේ.
     
    • Like
    Reactions: dinuksha_asela

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    JR kari gon widiyata open economy genath kelawuna kisima hari regulatory system ekak haduwe nathi nisa, habai ithin eeta kalin sirimavoge wamanshika anduwe nishpadana arthike nisa paan polime hitiye mitto kanna nathuwa 😂 JVP awanam puken yanawa wijeweerage samajawadi amaruwa nisa, 91 USSR watuna gaman cubawa thamai 😂