මම ගියපු රටවල් බොහොමයකින් නම් tourist price එකක් ගෙවලා නැහැ . විශේෂයෙන් ගොඩක් රටවල එවුන් මිලට හෙට්ටු කරන්නේ නැහැ. ගාණට කැමති නම් ගත්තා , නැත්නම් නිකන් හිටියා.
කම්මැලි කළු කොට කැත අනාථ උබලට උන්ගේ සල්ලි දීලා යන්න ඕනෙයි කියල හිතෙන්නෙ ඇයි බන්?ලංකාවට එන්නෙ කඩෙන් වඩයක් කාල ප්ලේන්ටියක් ගහන ලංකාවේ උන්ටත් වඩා හිඟන සුද්දො වැඩිහරියක්. උන් එන්නෙ කීයක් හරි හම්බකරගන්න යුටියුබ් චැනක් එකක් ගොඩදාගෙන යන්න අඩුම මුදලක් වියදම් කරල. ඔහොම පකයලාට අර කොටුවෙ කෑම කඩේ එකා කරපු විදියට කරන්න ඕන. අපිවත් ඔහොම කඩේකට ගියාම ගනන් අහන්නෙ නෑ හිඟන්නො වගේ. හෙන හිඟනම සුද්දො ටිකක් ලංකාවට එන්නෙ.
අපිට සල්ලි දීල යන්න ඕන කියල හිතන්නෙ නෑ. මම කීවේ එන උන් ලංකාවේ ඉන්න උන්ටත් වඩා අනාත උන් කියල. ටුවරිසම් හදන්න පුලුවන්ද බං ඔහොම. ෆොරිනර් කෙනෙක් ලංකාවට ආවම උගෙන් දවසකට වියදම් වෙන්න ඕන ඇවරේජ් ගානක් තියෙන්න ඕන. එහෙම සල්ලි ගැලවෙන්නෙ ක්‍රමයක් හැදෙන්න ඕන.(හොරට ගනං කියල නෙවෙයි. අර වීල් කාරයෝ වගේ.) ඒ ගාන වියදම් වෙන්නෙ නැතුව ඇමරිකාවෙම උන් මෙහෙටගෙනල්ල හැලුවත් වැඩක් නෑ මොකද උනුත් ඉන්නෙ ලංකාවේ උන් ඉන්න විදියටමනෙ. ඒක ටුවරිසම්ද? ලංකාවේ පිටරට දාන ඇඩ්ස් දැකල තියෙනවද උඹ. ගොඩක් ඒව තියෙනව රුපියල වැටිල නිසා ලංකාවට යන එක ලාබයි කියල. එහෙම වැඩක්ද යකෝ හොඳ සැපක් අරන් හොඳට වියදම් කරල යන සුද්දො ටිකක් ටාගට් කරන්නඕන මාලදිවයින වගේ.කම්මැලි කළු කොට කැත අනාථ උබලට උන්ගේ සල්ලි දීලා යන්න ඕනෙයි කියල හිතෙන්නෙ ඇයි බන්?
අපේ රට ගැන අධි තක්සේරුවක ඉන්න එපා. සල්ලි තියෙන එවුන් මෙහෙ එන්නෙ නෑ. අපේ රටට වඩා ආතල් ගන්න සැප විඳින්න. රස කෑම. ලස්සන තැන් මේ ආසියාවෙම ඕන තරම් තියෙනවා. ඉතින් මෙහෙට එන්නෙ ගොඩක් වෙලාවට අර වගේ තැන් වලට යන්න තරම් වත්කමක් නැති අය. බජට් එක ලිමිට් වෙච්ච අය. (සල්ලි තියෙන උන් එන්නෙ නෑ කියනව නෙවේ. එහෙම අයත් එනවා, අපේ රට උන්ගෙ ෆස්ට් චොයිස් එක නෙවේ. වෙන තැන් වලට ගිහින් ඇති වෙලා ඇති වෙලා අප්පිරිය උනාම චේන්ජ් එකට වගේ ලන්කාවෙ එනවා. එහෙම ආපු එකාගෙනුත් හූරල ගන්න හදන බව තේරුනාම ඒ එන එකාත් ආයේ මෙහෙ එන්නෙ නෑ.)අපිට සල්ලි දීල යන්න ඕන කියල හිතන්නෙ නෑ. මම කීවේ එන උන් ලංකාවේ ඉන්න උන්ටත් වඩා අනාත උන් කියල. ටුවරිසම් හදන්න පුලුවන්ද බං ඔහොම. ෆොරිනර් කෙනෙක් ලංකාවට ආවම උගෙන් දවසකට වියදම් වෙන්න ඕන ඇවරේජ් ගානක් තියෙන්න ඕන. එහෙම සල්ලි ගැලවෙන්නෙ ක්‍රමයක් හැදෙන්න ඕන.(හොරට ගනං කියල නෙවෙයි. අර වීල් කාරයෝ වගේ.) ඒ ගාන වියදම් වෙන්නෙ නැතුව ඇමරිකාවෙම උන් මෙහෙටගෙනල්ල හැලුවත් වැඩක් නෑ මොකද උනුත් ඉන්නෙ ලංකාවේ උන් ඉන්න විදියටමනෙ. ඒක ටුවරිසම්ද? ලංකාවේ පිටරට දාන ඇඩ්ස් දැකල තියෙනවද උඹ. ගොඩක් ඒව තියෙනව රුපියල වැටිල නිසා ලංකාවට යන එක ලාබයි කියල. එහෙම වැඩක්ද යකෝ හොඳ සැපක් අරන් හොඳට වියදම් කරල යන සුද්දො ටිකක් ටාගට් කරන්නඕන මාලදිවයින වගේ.
threewheel eke hire ekak aran gihilla benz ekaka giya gaanata bill eka dammama ona ekekta thada wenawa banඅපිට සල්ලි දීල යන්න ඕන කියල හිතන්නෙ නෑ. මම කීවේ එන උන් ලංකාවේ ඉන්න උන්ටත් වඩා අනාත උන් කියල. ටුවරිසම් හදන්න පුලුවන්ද බං ඔහොම. ෆොරිනර් කෙනෙක් ලංකාවට ආවම උගෙන් දවසකට වියදම් වෙන්න ඕන ඇවරේජ් ගානක් තියෙන්න ඕන. එහෙම සල්ලි ගැලවෙන්නෙ ක්‍රමයක් හැදෙන්න ඕන.(හොරට ගනං කියල නෙවෙයි. අර වීල් කාරයෝ වගේ.) ඒ ගාන වියදම් වෙන්නෙ නැතුව ඇමරිකාවෙම උන් මෙහෙටගෙනල්ල හැලුවත් වැඩක් නෑ මොකද උනුත් ඉන්නෙ ලංකාවේ උන් ඉන්න විදියටමනෙ. ඒක ටුවරිසම්ද? ලංකාවේ පිටරට දාන ඇඩ්ස් දැකල තියෙනවද උඹ. ගොඩක් ඒව තියෙනව රුපියල වැටිල නිසා ලංකාවට යන එක ලාබයි කියල. එහෙම වැඩක්ද යකෝ හොඳ සැපක් අරන් හොඳට වියදම් කරල යන සුද්දො ටිකක් ටාගට් කරන්නඕන මාලදිවයින වගේ.
business karala nethi unge talks owa, suran kana eka wenai, business wenai.ලොල් අනිත් රටවල උන් කොහොම කරත් අපි කරන්නේ buisness එකක්.![]()
. මේක අපේ ප්‍රදාන ආදායම් මාර්ගය. මේක එකම ගානට දෙන්න දන්සලක් නෙමේ..
මිල ප්‍රදර්ශනය කරලා තියන කඩ ඕනේ තරම් තියනවා. ඒවගේම මිල ගහලා නැති කඩ ඕනේ තරම් තියනවා ඕනේ රටක.
ඔයවගේ කඩවලට කැමරාවක් උස්සං ගිහින් අප්පට හැමනෙන්නේ නැතිව. මිල ගහලා තියන කඩ ඕනේ තරම් තියනවා ලංකාවේ ගිහින් කාලා එන්න පුළුවන්.
අන්න හරි.. කට නැ අපේ ගන්කබරයොන්ට..රජයේ වැරදි බන් මේවා. ගේම ඉල්ලන්න ඕනි. හැබැයි මිල ප්‍රදර්ශනය කරන්න ඕනි. නැත්තන් ඉතින් කතාකරන්න බැනේ.මං 800ට වික්ක එකා නම් අහන්නේ සීගිරියේ ටිකට් එක ඔයාල 10k විකුණන විදියට තමා මාත් මේක වික්කේ කියලා
mama dapu comment eke ubata one part eka witharada dakke?උබ කැමතිද කොහේ හරි රටකට ගිහින් වැඩියෙන් ගෙවන්න? නෙට්ෆ්ලික්ස් එකට වැඩිපුර ගෙවන්න ආසද? ඇයි උබල පිටරටවල් වල මිනිස්සුන්ට හඳෙන් ආව වගේ සලකන්න හදන්නෙ? උනුත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන මිනිස්සුනෙ බන්.
මං 800ට වික්ක එකා නම් අහන්නේ සීගිරියේ ටිකට් එක ඔයාල 10k විකුණන විදියට තමා මාත් මේක වික්කේ කියලා
10ක් අරන් දෙන පහසුකමක් නැහැ බන්. වතුර තිය ලැට් එකක් නැහැ. බල්ලෝ පිරිලා. කා පාක් වල සුද්දෝන්ගේ දත ගලෝන වෙළෙන්දෝ පිරිල. බලෙන් ඇඟේ ගහල බඩු විකුනන්නේ. එහෙම ආණ්ඩුවෙන්ම බලු වැඩ කරන්න ආදර්ශේ දෙන්නේ.Sigiriya nagina foreignerslata vadi gaanata ticket denna nam unta price ekata thava "service" ekathu karala denna oney. E.g. Water bottle, Tourist guide map ekka vadi gaanakata ticket. Ehema kathavak thibuna habei karanavada danne na.
800ta vikka eka kadey price list daala naththan badu thama.
10ක් අරන් දෙන පහසුකමක් නැහැ බන්. වතුර තිය ලැට් එකක් නැහැ. බල්ලෝ පිරිලා. කා පාක් වල සුද්දෝන්ගේ දත ගලෝන වෙළෙන්දෝ පිරිල. බලෙන් ඇඟේ ගහල බඩු විකුනන්නේ. එහෙම ආණ්ඩුවෙන්ම බලු වැඩ කරන්න ආදර්ශේ දෙන්නේ.