My father had this high blood sugar level, and he was under a diabetic coma for nearly one month. Miraculously he recovered and went back to normal.800 ට තිබ්බොත් මැරෙනවා![]()
800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ
වෙබ් සයිට් එකකුත් තියෙනවා , can this be legit - https://agnitea.lk/
කෝ main ingredient එක? metformin එක මිසින් නේAll good until ravanas receipe so much for the receipe
AGNI Tea is formulated with Ceylon cinnamon, fenugreek, ginger, turmeric, and black pepper, all of which are renowned for their ability to help regulate blood sugar levels