800 ( මුරලිගේ කතාව) movie ❤️

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,113
    2
    116,378
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Vijay sethupati හිටියා නම් character එකට ගොඩක් දුරට match වෙනවා
    WhatsApp-Image-2023-04-17-at-3.02.15-PM.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,041
    113
    Homagama
    Indian tamil un kiyanne sapayak ban. Un hithanne api lankawe tamil un dakka thana gahanawa maranawa kiyala. Pissu huththala tikak. Mama dethun parakma kathawal dura diga yanna gihin kata wahagena hitiya kiyala wadak nathi nisa.
    අපේ හුප්තිගේ පුතාලාගෙත් පෙර වැරදි තියෙනවානේ. 56, 77, 83 මොලෙන් ගේම ගැහුවනම් මේවා නැ. සිංහල වේවා දෙමල වේවා ඔය කවුරුත් කැ ගහන්නේ තමන්ගේ දේශපාලන කෑල්ල වෙනුවෙන් නේ.

    ඒ නිසා ⁣වාද වලට යන්න එපා. වැඩක් නැ. කවුරුත් පැහැදිලි කරලා හදන්න බැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,924
    17,145
    113
    මුරලි! මම හිතන්නේ මොන රටේ උනත් ක්‍රිකට් පිස්සෙක්ට කවදාවත් අමතක නොවන නමක්! මුරලි කියන්නේම ක්‍රිඩකයෙක් වගේම ක්‍රිකට් පිස්සෙක්!
    MV5BM2UwMjRmNDEtODkxMi00ODg3LTkxODQtZDJkYTNkMGQ5N2Y1XkEyXkFqcGdeQXVyMTU0ODI1NTA2._V1_FMjpg_UX1000_.jpg


    මුරලි ගැන ෆිල්ම් එකක් එද්දි දෙඩිගියාවක් තිබුනා. කොහොම වෙයිද කියලා. මුරලිගේ ජිවිත කාලේම වගේ අපි දැකලා තියනවා. ක්‍රිඩා කරනවා දැකලා තියනවා. චක් කරනවා කියනවා දැකලා තියනවා. Wc දිනනවා, රොස් එමර්සන් එදා පිට්ටනියේ කරපු බුල ලයිව් tv එකේම දැකලා තියනවා. ඉතින් සැහෙන අඩමානයක් තිබ්බා.

    නමුත් ෆිල්ම් එක බැලුවාම පට්ට දුකක් ආව ඇයි මට මේක ෆිල්ම් හෝල් එකක බලාගන්න බැරි වුනේ ඇයි කියලා. අනේ මට මේක හෝල් එකේ බලන්න තිබ්බ නම්. ඒ තරම් කතාව වැදුනා. පට්ටයි.

    හැම පැත්තම බැලන්ස් කරලා ලෙසට කරලා තියනවා. ලංකාවේ ජිවිතකතා හදනවා වගේ චොර ඩොකියුමන්ට්‍රි ගතිය මේකේ නැ. බලන්ඉන්න පුලුවන් විදිහට ලස්සනට ගලා යනවා.

    ඔයාලත් පුලුවන් නම් බලන්න.
    මිස් කරගන්න එපා.

    1tamilmv ටොරන්ට් සයිට් එකේ තියනවා. සිනෙරු එකේ සිංහල සබ් තියනවා.
    Ape Army eka koti hamudawa hasirena widiyata hasiruna kiyala pennana eka waradi
     
    • Like
    Reactions: Reincarnator

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Indian tamil un kiyanne sapayak ban. Un hithanne api lankawe tamil un dakka thana gahanawa maranawa kiyala. Pissu huththala tikak. Mama dethun parakma kathawal dura diga yanna gihin kata wahagena hitiya kiyala wadak nathi nisa.
    ඉන්දියන් ටැමිල් අමතක කරපන්. උතුරේ ඉන්නවා/හිටියා සිංහලුන්ව ඇහැට දැකලා නැති එවුන්. සමහර එවුන් සින්හල කියලා දැකලා තියෙන්නෙ ආර්මි එකේ උන්ව විතරයි. උන්ගේ මොළ හෝදලා තිබිලා තියෙන්නෙ සින්හලු කියන්නෙ දුටු තැන දෙමළුන්ට ගහන මරන එවුන් කියලා. උන් පොඩි කාලෙ හිතන් ඉඳලා තියෙන්නෙ සින්හලු ඇවිල්ලා උන්ව මරලා ලේ බොනවා කියලා.

    කැම්පස් එකේ මට හම්බෙච්චි දෙමළ එවුන් කියපු කතා මේ. සමහර එවුන් කියනවා උන් මැරුනත් කමක් නෑ කියලලු කැම්පස් ආවෙ. මොකද එහෙ හිටියොත් යුද්දෙට ගිහින් මැරෙන්න වෙන හින්දා.
     
    • Like
    Reactions: Reincarnator