
ඔබමයි මා හදවතේ...Kandos චොකලට් ඇඩ් එකක් වගේ මතක් වෙනව
අනිවා , calm ගතියක් වගේම ප්රාණවත් ජවයක් තියනව නේද ? අයියයි නංගියි group එක. ah.. good old daysඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ.
"carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්.
![]()

nostalgia. එක පාරක් ඒ කාලෙට යන්න තිබ්බනම්. ගුඩ් ඔල්ඩ් ඩේස්
yesඒ සැහැල්ලුවෙන් ගෙවිච්ච කාලේ මතක් වෙනකොට පුදුම සතුටකුයි දුකකුයි දැනෙන්නේ
My favorite ad from the 90’s