80s 90s ඉපදුන අය මේක අහනකොට මොනවද මතක් වෙන්නෙ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඔබමයි මා හදවතේ සතුටු සිනාවන් මතුකළේ ඒ රසබර හැඟුමක් වී හැමදිනේ. :love:


    "carpenters' ලගෙ සිංදුවල මාර calm ගතියක් තියෙනවා.:):love: අපරාදෙ Karen carpenter අඩු වයසින් නැතිවුණේ. ලස්සන කටහඩක් තිබ්බ ගායිකාවක්. :(
    අනිවා , calm ගතියක් වගේම ප්‍රාණවත් ජවයක් තියනව නේද ? අයියයි නංගියි group එක. ah.. good old days :love:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    nostalgia. එක පාරක් ඒ කාලෙට යන්න තිබ්බනම්. ගුඩ් ඔල්ඩ් ඩේස්

    yeah man :( :( :(

    even our parents love that times.

    so much calm

    imagine if there is no war , political problems in SL @ 80-90 times. definitely we will thrive as a nation and condition of present times would be far better than actual.