82 හැවිරිදි සීයා තුන් හැවිරිදි දැරිය බිලිගනී...🔴🤬

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    පව් බන් පොඩි එකා. හෙමින් හැප්පෙන්නෙ බන්. මැරුණේ කොහොමද ? 🤷‍♂️

    හෙල්මට් නැතුව ඉන්න අැති..බයික් ඵක හැප්පිලා වැටෙනකොට බිම වදින්න අැති ඔළුව..නාකියා නම් තව අවුරුදු 3-4කින් මැරෙයි...ළමයා මැරුණා උෟ නිසා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    Happuna gaman issuwa, most of people die because of this

    ඒ ළමයා නෙමෙයි මැරුණේ..ඉස්සරහම හිටියේ මැරුණ අවුරුදු තුනේ ළමයා..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    හෙල්මට් නැතුව ඉන්න අැති..බයික් ඵක හැප්පිලා වැටෙනකොට බිම වදින්න අැති ඔළුව..නාකියා නම් තව අවුරුදු 3-4කින් මැරෙයි...ළමයා මැරුණා උෟ නිසා.


    අර ඉස්සරහ පොඩි එකාගේ හෙල්මට් එක ගැලවිලා විසි වෙනවා.
    හරියට ක්ලිප් කරලා නෑ.
    එක්කෝ සයිස් ලොකුයි.
     
    • Like
    Reactions: Bitter Truth

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දෙන්නගෙන් එක්කෙනෙක්වත් බ්‍රේක් කර ගන්නෙ නෑ නාකිය බස් එකට ඔවටේක් කරද්දි වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    සමහරවිට වෙන්න ඇති.
    නාකි පොට්ටයො කන්නාඩි දෙක අමතක වෙලා ගමන් යන උන් ඉන්නවා.

    මෙන්න මෙයත් ඵක පාරක් හප්පලා කාවද මැරුවා වගේ මතකයි..

     
    • Haha
    Reactions: clumsyhulk

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    293
    255
    63
    asp ge lamaya ithin unt road law wdk na bn nththm awurudu 3 lamayek bike ekaka issrhin arn ynne mona modayad
    අර ඉස්සරහ පොඩි එකාගේ හෙල්මට් එක ගැලවිලා විසි වෙනවා.
    හරියට ක්ලිප් කරලා නෑ.
    එක්කෝ සයිස් ලොකුයි
     
    • Like
    Reactions: Bitter Truth

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    මෙන්න මෙයත් ඵක පාරක් හප්පලා කාවද මැරුවා වගේ මතකයි..



    මළේ නෑ..අම්මවයි දුවවයි යට කරා..පුතා තමයි ඵක්කෙනෙක්ව මැරුවේ හප්පලා.උෟ දැන් අර ඉන්නේ ගාණක් වත් නැතුව....වෙන රටකනම් තාමත් හිරේ..


    ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
    රෝහල ඉදිරිපිට පදික මාරුවේදී වරකාගොඩ මහතා පැදවූ මෝටර් රථයට සය හැවිරිදි දැරියක් සහ 40 හැවිරිදි මවක යටවී ඇති අතර අනතුරින් දැරියගේ පාදවලට
    හානි සිදුවී ඇත.
    දෙන්නාටම තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇතැයි කොහුවල පොලිසිය පවසයි. මව හා දියණිය හදිසි අනතුරු අංශයෙන් 24 වාට්ටුවට මාරු කර ඇත.
    මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මීගොඩ, පාසල් මාවතේ පදිංචි මවක හා දියණියකි.


    දියණියගේ අසනීපයට ප‍්‍රතිකාර ලබාගෙන නැවත නිවෙස බලා යාමට රෝහල් ඉදිරිපිට පදික මාරවෙන් මාරුවෙද්දී ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.
    අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට පිරිස ඒකරාශීවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවත්, පසුව පොලිසිය පැමිණ ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
    මෙම මව හා දියණිය රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් තවත් පිරිසක් සමඟ පාර මාරුවෙන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේ වාහන නවත්වාගෙන සිට ඇත. එලෙස නවත්වාගෙන සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න
    වරකාගොඩ මහතාගේ රථය එක්වරම ඉදිරියට ඇදෙන්නට පටන්ගෙන තිබේ. එහිදී මෙම මව හා දියණිය රථයේ ගැටී ඇත. මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී සිට ඇත. එහිදී එම ස්ථානයට රැස්වූ පිරිස් මෝටර් රථයට යට වී සිටි දැරිය හා විසිවී වැටී සිටි මව රෝහල් ගතකිරීමට පියවර ගත්හ.

    ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාට රථයේ බ්රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී රථය ඉදිරියට ධාවනය වී අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
    අත්අඩංගුවට ගත් විජේරත්න වරකාගොඩ මහතා නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
    ඔහුගේ රියදුරු බලපත‍්‍රයද අධිකරණයෙන් අත්හිටුවා ඇතැයිද පොලිසිය කියයි.
    මීට වසරකට පෙර 2019 මාර්තු මාසයේ විජේරත්න වරකාගොඩ මහතාගේ පුතු ජනනාත් පැදවූ රථයක්ද අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
    සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    272
    317
    63
    සමහර වයසක ඩයල් නම් පාරේ ඩ්‍රයිව් කරන කොට එපා වෙනවා බං. යන්නෙත් නෑ. ඒ වෙලාවට හිතෙනවා ලයිසන් වලට අවම වයසක් වගේම උපරිම වයසකුත් දැම්මා නම් හොඳයි කියලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    mu parata dana speed eka balahnko.pissekne

    රථයේ බ්රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී රථය ඉදිරියට ධාවනය වී අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

    මුන්ගේ මෙඩිකල් ටෙස්ට් බලලා වැඩක් නෑ
    කොහොමත් ස්නායු මැරිලා ඉවරයි.
    ඔය හිතලා පාගනවා නෙමෙයි. පෑගෙනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    Happuna gaman issuwa, most of people die because of this
    meka lankawe booruwonta kiyala epa wela, ussanawa watuna gaman,

    danuwath karanna ona ekata inna nikamo wena wikara walata badu salli kanawa

    gewal langa hapila(weel ekak hapila moonata) watuna bike ekak mahatha gaanu kenek podi lamayek & kollek elewwe.

    bike elawapu kollata awulak naha kollata thuwala witharayi gaanu kena wisi wela watune dura karakila. kollath kiwwa ussanna epa kiyala kollawa kakula hodanna aran giya,

    ekek(adalama nathi ekek accident eka dakala nawaththapu) awilla nagittanna haduwama api epa kiwwama oo apitath sadde danna awa api kiwwama kondata honda nathi kathawa. api gewal langa nisa saddeta kiyala dunnama balla wage giya oo. wena thanak una nam api gahanna enawa oo.