අසූහාරදහසක වර්ණ මල් පූජාව සහ පහන් දහසක ආලෝක පූජාව 2013
යොවුන් සදහම් පිබිදුම සංවිධානය මාවනැල්ල තරුණ සංවිධානය විසින් අඛණ්ඩව සත්වෙනි වතාවටත් පවත්වනු ලැබූ අසූහාරදහසක වර්ණ මල් පූජාව සහ පහන් දහසක ආලෝක පූජාව සම්බන්දව එළකිරි අඩවියේ මගේ යාළුවො වෙනුවෙන් ලබාගත් ඡායා රූප කිහිපයක් පළකිරීමටයි මේ සූදානම.
මධ්‍යම සභාරගමු පළාත්වලට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙවර මල් සොයා ගැනීම සෑහෙන දුෂ්කර කාරියක් උනත් මීගලැව වැනි දුෂ්කර ප්‍රදේශ වලට පවා ගොස් මල් රැගෙන ඒමට අප සංවිධානයේ සාමජිකයින්ට සිදු උණු අතර, යොවුන් සදහම් පිබිදුම සංවිධානයට අයත් සියලුම සාමජික සාමාජිකාවන්ට සහ පූජ්‍ය මීගලැවේ නන්දරතන ස්වාමීන් වහන්සේටද සභාපති ලෙසට මා මෙහිදී ගෞරවාන්විතව ස්තුතිය පුද කරනවා
සෞක්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති තුමන්
ලස්සන කොල්ලෙක්ලුනේ සවුන්ඩ්ස් වැඩෙත් කොලේ



නිකන්ම නොයා ත්‍රෙඩ් එකට ආව කෙනෙක් ඉන්නවනම් ඔබගේ අදහසක් ලියා යන්න කාරුණික වන්න ඔබගේ දිරිගැන්වීම ලබන වසරේ මීටත් වඩා දෙයක් කිරෙමට අප හට ශක්තියක් වනු ඇත.



